Lankabell down

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    Lankabell thama down oi. Sathi 2k withara up wela thibba. dan downma wela. Puduma karumayak meka nam :baffled: TRC inna un mewa hoyala balanne nadda ban. Okun ape tax money walin salary ganne mona reddakatada :mad:

    wenna ba. man online enne lankaBell eken ne :eek:
    Bell 4g wada kiri toiya wage. Man me lagadi thawa sim ekak gaththa.
    ------ Post added on Jun 25, 2023 at 10:48 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,530
    48,751
    113
    සේදවත්ත
    අපි නං පාවිච්චි කරපු Lankabell ෆෝන් විසි කරලා අවුරුදු ගානක් වෙනවා!ඔයාල Internet යන්නද Lankabell පාවිච්චි කරන්නේ ? :unsure:
    මම නම් තාම cdma එකට සිරියල් කේබල් එක ගහලා ඉන්ටනෙට් යන්නෙ
     
    • Like
    Reactions: NRTG

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,890
    1,549
    113
    ලංකා බෙල් වැඩ නෑ..කස්ටමර් කෙයාර් කොල් කලාම කියනවා ටවර් එක අයින් කරලාලු..මැනේජ්මන්ට් එකෙන් කෝල් කරලා මොකද කරන්න ඔනා කියලා කියයි කියුවා
     

    yazazb

    Active member
  • Mar 11, 2009
    369
    130
    43
    විජේරාම ටවර් එක ඩවුන් දැන් සති 3ක් විතර
     
    • Wow
    Reactions: NRTG