මචන් එස් එල් ටී 4 ජී වලින් ලන්කාබෙල් 950 පැකේජ් එකට යන්න බැලුවේ. උබලා මොකද හිතන්නේ එස් එල් ටී 4 ජී එකේනම් කිසිම ප්‍රස්නයක් නෑ. ලන්කාබෙල් එකේ ජීබී 10 ක් වැඩී. බෙල් කනෙක්සන් මේ දවස්වල ස්පීඩ් ඩ්‍රොප් වෙලාද? කොමන් අවුල් මොනාද?
SLT -45GB -990 "(Day Time 18 Gb – Night Time 27 Gb)
Bell - 55GB-950 (Day Time 27.5Gb- Night
time 27.5Gb)