Lankabell WiMax භාවිතා කරන ඔයාගෙන් උදව්වක් ඔනේ

Nov 15, 2015
7
1
0
Lankabell WiMax භාවිතා කරන ඔයාගෙන් උදව්වක් ඔනේ

මචංලා මම Lankabell Wimax unlimited connection එකක් ගන්න හිතන් ඉන්නව​. එක 1mbps speed තියෙන connection එකක් :shocked:. මට දැනගන්න ඔනේ සාමන්‍යයෙන් මාසෙකට GB කීයක් වගේ කරන්න පුලුවන් ද කියලා. Please උදවු කරන්න මට​! :lol:
 
  • Like
Reactions: 7778

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Dawasema On nam , 10GB wage Dawasata 1Mbps Line eken Download karanna Puluwan.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    mama eka masayak 222GB adda..
    average 120GB vage gannava.
    Samhara davasvalata 10GB vage gannava.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    machan 1mb kiyanne 100KB/s wageda enne..download wena speed eka ? thaparaketa.
    nathnam thathparekata 1mb dl wenawada ? :shocked:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    yako unlimited kiuwama therenne nadda....man use karanne oka matanam oya package eka worth ....samanyayen torrent 200GB panala download karanawa ita amatharwa youtube athulu anith online stream karala balana ewath ekka kohomath 300GB paninawa....
    මචංලා මම Lankabell Wimax unlimited connection එකක් ගන්න හිතන් ඉන්නව​. එක 1mbps speed තියෙන connection එකක් :shocked:. මට දැනගන්න ඔනේ සාමන්‍යයෙන් මාසෙකට GB කීයක් වගේ කරන්න පුලුවන් ද කියලා. Please උදවු කරන්න මට​! :lol:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    yako unlimited kiuwama therenne nadda....man use karanne oka matanam oya package eka worth ....samanyayen torrent 200GB panala download karanawa ita amatharwa youtube athulu anith online stream karala balana ewath ekka kohomath 300GB paninawa....

    machan speed eka kohomada.. ?

    thathparekata 1mb da ? nthnam thatparekata 100kb wageda speed enne ?
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    1Mbps --- 1024/8

    128KB/s

    128*60*60*12*30 = 165888000KB--->162000MB--->158GB

    Maximum----->140-150GB In Month
    Average------>120-130GB In Month
    Minimum------>90-110GB In Month