මචංලා මම Lankabell Wimax unlimited connection එකක් ගන්න හිතන් ඉන්නව. එක 1mbps speed තියෙන connection එකක්. මට දැනගන්න ඔනේ සාමන්යයෙන් මාසෙකට GB කීයක් වගේ කරන්න පුලුවන් ද කියලා. Please උදවු කරන්න මට!
![]()
yako unlimited kiuwama therenne nadda....man use karanne oka matanam oya package eka worth ....samanyayen torrent 200GB panala download karanawa ita amatharwa youtube athulu anith online stream karala balana ewath ekka kohomath 300GB paninawa....
machan kohomada.. ?
thathparekata 1mb da ? nthnam thatparekata 100kb wageda speed enne ?
speed eka hondai ban 100kb/s
1mega bits oya mchn mega byt walata 8n bedapanmachan speed eka kohomada.. ?
thathparekata 1mb da ? nthnam thatparekata 100kb wageda speed enne ?