Lankabell Wimax Singal ගැන

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,

    ලංකාබෙල් Broadband ගත්තු අය පොඩ්ඩක් කියන්නකෝ tower එකේ ඉඳන් කොච්චර දුරකට wimax signal වදිනවද කියලා. අපේ ගෙදර තියෙන්නේ tower එකේ ඉඳලා 4km විතර දුරින්. එච්චර දුරකට සිග්නල් තියේවිද?

    (ලංකාබෙල් එවුන් සිග්නල් check කරන්න Rs.7500 pay කරන්න කියනවා බං)
    :sorry::sorry::sorry:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    affa 7500k gannawada dan? :O

    ඔව් බං. උන් සිග්නල් check කරන්න එන්නෙත් connection එකට සල්ලි බැන්දම. Signal නැත්නම් ඒ සල්ලි අපහු return කරනවලු Rs.750ක් කපාගෙන. ඒ වගේ refund කර ගන්න ගියපු එකෙක්ට වෙච්ච වැඩේ දාල තිබ්බ පහුගිය දවස්වල. ඌ නිවාඩුත් දාල දවස් දෙකක් කට්ට කාල තිබ්බ සල්ලි ආපහු ගන්න. :growl::growl::growl:
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    signal thiyada kyala balanna nam untama kyala balawaganna wenawa.. tower1ta 1km thiyana thiyana than walatath samahara welawata signal na.. untama kyala thama check karanna wenne..
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    signal thiyada kyala balanna nam untama kyala balawaganna wenawa.. tower1ta 1km thiyana thiyana than walatath samahara welawata signal na.. untama kyala thama check karanna wenne..

    මේකට නම් සෑහෙන්න රිදෙයි :lol::lol::lol:
     
    shehanoki

    Junior member
  • Jan 27, 2007
    283
    19
    18
    Colombo
    machan ganna epa signal madi godak than walata (out of colombo). MAMA PAY KERA MASA DEKAKATA KALIN, SIGNAL NAA REFUND EKA THAMA HAMBUNETH NAA BAN
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔව් බං. උන් සිග්නල් check කරන්න එන්නෙත් connection එකට සල්ලි බැන්දම. Signal නැත්නම් ඒ සල්ලි අපහු return කරනවලු Rs.750ක් කපාගෙන. ඒ වගේ refund කර ගන්න ගියපු එකෙක්ට වෙච්ච වැඩේ දාල තිබ්බ පහුගිය දවස්වල. ඌ නිවාඩුත් දාල දවස් දෙකක් කට්ට කාල තිබ්බ සල්ලි ආපහු ගන්න. :growl::growl::growl:
    කොහෙද ඉන්නෙ ඔයා ? හද්ද ඩොටේ ද ? :P
    2km 3km වගේ ඇතුලත ඉන්නවනං සිග්නල් තියෙයි..

    චෙක් කරන සීන් එක ආපහු රිෆන් කරනවා. මාසයක් වගේ යයි හැබැයි :P