Lankabell4G මෙහෙම සීන් එකක් තියෙනවද ඇත්තද බං Lankabell 4G අරං අවුරුද්දක් පාවිච්චි කලාම බිල් එකට ඩිස්කවුන්ට් එකක් දෙනවා කියන්නෙ. පාවිච්චි කරන්න කරන්න බිල අඩු වෙනවද? 4G කනෙක්ෂන් එකක් ගන්න හොයන ගමං ඉන්නෙ බං.... තවම හිතාගන්න බෑ මොකක් ගන්නද කියලා