Lankabell4G මෙහෙම සීන් එකක් තියෙනවද

migara90

Active member
  • Jun 19, 2015
    194
    25
    28
    Lankabell4G මෙහෙම සීන් එකක් තියෙනවද

    ඇත්තද බං Lankabell 4G අරං අවුරුද්දක් පාවිච්චි කලාම බිල් එකට ඩිස්කවුන්ට් එකක් දෙනවා කියන්නෙ. පාවිච්චි කරන්න කරන්න බිල අඩු වෙනවද?
    4G කනෙක්ෂන් එකක් ගන්න හොයන ගමං ඉන්නෙ බං.... තවම හිතාගන්න බෑ මොකක් ගන්නද කියලා
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,169
    1,302
    113
    ගඟ ළඟ
    බිලනම් දන්නේ නෑ..ඩේටා වැඩි කරනවා කියලා ඇඩ් එකක් නම් යනවා