මචෝ slt එකට කියහන්,
ආ එකනම් මෙහෙමයි බන්
උබ 21 ඇක්ටිව් කරනම් උබට 100 gb මා ලැබෙන්නේ නැ.
අඩු ගානක් 27-30 වගේ ලැබිල ඇත්තේ.
බිලත් මේ පාර 2690+tax එන්නේ නැ
අඩු ගානක් එන්නේ
ඊළඟ මාසේ ඉදන් ෆුල් GB ගැන එයි,ඒ වගේම 2690+tax එකත් එයි
me mase 100GB awilla thiynwa