Lankacnews වගේ සයිට් කියපල්ලකෝ

sulakshana99

Member
Apr 20, 2012
515
48
0
Lankacnews වගේ සයිට් කියපල්ලකෝ

දැන් Lankacnews නං ගන්න දෙයක් නෑ පචවන්ශයගේ හෑලියි බොරු සීන් ගොඩක් තියෙන්නේ. :eek::eek: Lankaenews එකේ තියෙන ඒවගේ කිසිම ෂුවර් නෑ, :no::no: මොනවද හොද සයිට් තියෙන්නේ?

:) :)
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දෑන් නම් එකක් වත් සුවර් නෑහෑ බන්..තම තමන්ගෙ දෙශපාලන මතයන්ට අනුවයි ගොඩක් සයිට් නිව්ස් දෙන්නෙ...
     
    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    lankaenews පසුගිය කාලය තුල buddisht monks ලට , Buddhism වලට ඉතාම නින්ධිත ලෙස ප්‍රහාර එල්ල කළ බව අපි දැක්කේය... දැන් එක වරම lankaenews වලට buddhist අය හොදවී ඇත..... හෙළ උරුමයට ලොකු ලොකු ප්‍රචාර...... රතන හාමුදුරුවන්ට මහත් පිළිගැනීමක්......

    මම ඕක අහල ඔය lankaenews එකේ comment එකක් දැම්මා .... lankaenews එකෙන් දැන් comment දන එක apiva block කරලා.
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy