Lankaenews රිපෝර්ට් කරමු සිංහලයෝ එන්න

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මම නං ඔකේ පොස්ට් කනවා ගිහින් තම්බින්ව අවුස්සගෙන.. උඹලත් එහෙම කරපල්ලා... ගිහින් දාපල්ලා පට්ට comments! :lol: :yes:
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Please report that pages.......

https://www.facebook.com/pages/බුදු-හාමුදුරුවෝ/490068784416799

https://www.facebook.com/budungeammataennakiyapiya

දැන් කාලෙක ඉදන් දහ පාරකට වඩා කළා. වැඩක් නැහැ.

මේවා අයින් වෙන්නේ නැත්තම් කරන්න තියෙන්නේ තව මේ වගේ pages අපිත් හදලා දාන එක..
 
isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    උඹ මොනාද කලේ?

    උන්ගෙ කොමන්ට් දන්න ඉන්නෙ එකම සෙට් එකක් ,ඇ උන්ගෙම එවුන් තමයි ඉස්සල්ලම කොමන්ට් එක දන්නෙ ,මම හොදහට හොයල තියනව උන්ම කොමන්ට් දාල උන්ම like දාල ,උන්ම අතල් එකක් ගන්නව ,අර ගල් මන්ගලට කඩෙ යද්දි මම ටොක් වගයක් දුන්න විනාඩි 5යි මම බැන් :D
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උන්ගෙ කොමන්ට් දන්න ඉන්නෙ එකම සෙට් එකක් ,ඇ උන්ගෙම එවුන් තමයි ඉස්සල්ලම කොමන්ට් එක දන්නෙ ,මම හොදහට හොයල තියනව උන්ම කොමන්ට් දාල උන්ම like දාල ,උන්ම අතල් එකක් ගන්නව ,අර ගල් මන්ගලට කඩෙ යද්දි මම ටොක් වගයක් දුන්න විනාඩි 5යි මම බැන් :D

    අඩෝ මම ඊයේ රෑ මුස්ලිම් ආගම ලිඳට දැම්මා! අද උදේ මමත් බැන්! :eek: :lol: