CeyHost eke Hosting එකෙ ගත්තු අය ඉන්නවද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    අඩේ මුන් කාර්ඩ් එකෙන් සල්ලි කපා ගන්නවා නොගෙව ඉන්න හදපු බිල් එකකට. මම කාඩ් එක මගේ හොස්ටින්ග් එකවුන්ට් එකෙන් අයින් කරන්නත් දෙන්නෙ නෑ. මම නොමලි කිසිම සයිට් එකක කාඩ් එක සේව් කරන්නෙ නෑ මුන් කෝම හරි මුන්ට ඇඩ් වෙලා. මේක අයින් කරන්න දන්න එකෙක් කියපන්. මන් ටිකට් එකක් ඔපන් කරා. ඒත් මේක් අද නොකලොත් මට ආයෙත් මතක් වෙන්නෙ ඊලග පේමන්ට් එක ගියාට පස්සෙ. පොඩි ටෙම්පරි වැඩකට හොස්ටින් එක ගත්තෙ මාස 6කට වගෙ. :baffled: :baffled: :baffled:
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,104
    9,938
    113
    ganna kalin review balnna bro. lankawe huttangen ganne natte oka hinda thma.

    1637140873888.png


    1637140890058.png
     
    • Wow
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    මාත් සජිත් ගෙන් අරන් යූස් කරන්නෙ බන් ලොන්ග් ටර්ම් එව මුගෙ න් ගත්තෙ 3 මන්ත්ස් වලට පැක් එකක් තිබ්බ නිසා ටෙම්පරි එකකට. 🙁

    බෑන්ක් එකට කතා කල මොකක්ද කරන්න පුලුවන් කියල බලන්න. උන් කියනවා කාඩ් එක සයිට් එකෙන් රිමූව් කලත් ඕන තරම් පේමන්ට්ස් යන සයිට්ස් තියෙනවලු. උන් රෙකමන්ඩ් කලේ කාඩ් එක ඩිසේබල් කරන්න. ඉතින් කාඩ් එකම ඩිසේබල් කලා. Ceyhost එකෙ ටිකට් එක තවම ඕපන්. ෆේස්බුක් පේජ් එකෙන් රෙස්පොන්ඩ් එකක් නෑ. උන්ගේ කන්ටෑක්ට් නම්බර් එකක් නෑ. Ceyhost එක කරන්නෙ Nirma Ekanakayake කියල එකෙක්. රිෆන්ඩ් එකක් රික්වෙස්ට් කලා බෑන්ක් එකෙන් ලොකු අමවුන්ට් එකක් නෙමෙයි ඒත් මෙහෙම හොරු නිසා තමයි ලංකාවෙ ඔන්ලයින් පේමන්ට් තවම ලොස්ට් එකෙ තියෙන්නෙ. ගොන් හැත්ත. :angry::angry::angry:
    ------ Post added on Nov 17, 2021 at 3:44 PM
     
    • Like
    Reactions: sajith.xp.pk

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    Okata wenama web card ekak hadaganna..ethekota kapenne na…ona welawata top up kerela payment eke keranna puluwan.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මට උණා ඔය වගේ වැඩක් පරිගණක කෑලි වගයක් Order කරලා ඌ මගේ කාඩ් එකෙන් සල්ලි කැපුවා Call කරා Answer කලේ ම නෑ ,පස්සේ මන් BOC එකට Call කරලා කාඩ් එක බ්ලොක් කරලා බැංකුවට ගිහින් කාඩ් එකක් ගත්තා. එදා බැංකුවේ සිකුර්ටි කිව්වා මාත් එක්ක මෙහෙම සින් වෙලා ගොඩක් අය එනවා කියලා හැමදාම. ලංකාවේ තැන් වලින් බඩු ගන්නවා නම් Bank Tanfer ම කරන්න Online Banking හදා ගෙන.