Lankawa IT walin goda - 100% prathipala

2osama

Well-known member
  • Oct 25, 2010
    81,308
    72,499
    113
    මාලඹේ
    එහෙම එකක් කියනවද? 😹
    ඒ කිව්වෙ වහල්ලු හදනව කියන එකනෙ. පළවෙනි පුරවැසියො උනාම ලැබෙන වාසි තමා ඉතින්. 😍 අපි ඕසි වල ඉන්න දෙවෙනි පුරවැසියො වත් නොවෙන නිසා අපිව පැය 8ක් ඔෆිස් එකේ තියාගන්නෙ නෑ. 🙁🙁
    ටොයිලට් හෝදන පොන්නය බලෙන් කියවා ගන්නවා ඉන්නේ ඔසි කියලා 🤣🤣
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,344
    1,815
    113
    colombo
    එහෙම එකක් කියනවද? 😹
    ඒ කිව්වෙ වහල්ලු හදනව කියන එකනෙ. පළවෙනි පුරවැසියො උනාම ලැබෙන වාසි තමා ඉතින්. 😍 අපි ඕසි වල ඉන්න දෙවෙනි පුරවැසියො වත් නොවෙන නිසා අපිව පැය 8ක් ඔෆිස් එකේ තියාගන්නෙ නෑ. 🙁🙁
    ස්ටූඩන්ට් වීසා ගියහම නම් එහෙමයි නේ? නැත්නම් එව්වගෙ වැඩ ගන්නෙ නෑ, වැඩ නැත්නම් ජොබ් දෙක දෙක කරන්න වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට.
     
    • Like
    Reactions: shenat

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,402
    2,385
    113
    Okay let me put some of my thoughts. The 8hour thing is ridiculous, i don't agree with him on it but:

    1. Infrastructure being provided to areas that has none is a great thing.
    2. Most of these kids do not have access to computers + connectivity. Better internet penetration is a good outcome.
    3. Religious institutions are not paying utility bills, so it's a low cost operating environment.
    4. The curriculums inside the platform include global standards (which is great).
    5. I don't think it'll create 1million engineers, but it'll peak the the curiosity of those that take the program and as a net result, there are little to no losers.

    Man is obviously doing this because it creates voters, but the ancillary benefits are quite nice. If they're good, they'll get plugged into jobs straight away, if not we still have a more educated base than not doing the program.
    @Bhanoob Thank you reply ekata....

    kohomath kage hari ekekge athal eke athuru palayak widiyata hari hodak wena eka nan hodai...

    Next time when you met him ask him to have a program to teach pre school teachers.I think it is the piece we are missing in our education system.

    AL normal result ---- > cant have degree ---- > gobba pre school course ekak kala ----- > podi eunge mole podi kalema kanawa....

    Finalnd wage rataka hodatama educational qualification thiyenna ona preschool teacherslata.....eth mehe system ekenma fail una gon set eka
    karanna deyak nathu wenne preschool teachersla.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,580
    13,209
    113
    දම්මික දැන් ඉස්සරට වඩා සුදුයි. කරිජ්ජ පාගපු උන්ගේ ගැට වලට ඔය මොන ටෙක් පොරවලුත් අහුවෙන්නවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    ස්ටූඩන්ට් වීසා ගියහම නම් එහෙමයි නේ? නැත්නම් එව්වගෙ වැඩ ගන්නෙ නෑ, වැඩ නැත්නම් ජොබ් දෙක දෙක කරන්න වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට.

    ස්ටුඩන්ට් වීසා කියන්නෙ ස්ටුඩන්ට් නෙ බන්. උන්ගෙ පළවෙනි වැඩේ ඉගෙන ගන්න එක. ජොබ් කරන එක නෙවෙයි. ඒකට තමයි ලංකාවෙ ඉඳලම අවුරුද්දක් වත් ජීවත් වෙන්නයි, කෝස් ෆී ගෙවන්නයි සල්ලි තමන් ළඟ තියෙනව කියලා පෙන්නන්න කියන්නෙ. ඒවට බොරු කරල ආවම තමයි වැඩියත් ඔය කියන විදියට වෙන්නෙ.