Lankawa IT walin goda - 100% prathipala

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113

    ubala moko me gana hithanne....
    out wena wena okkoma waddo wenawada ethakota ?
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    පැය 8ක් වාඩි වෙන්න පුරුදු කරනව කිව්ව එක ඇරෙන්න අනික් ඔක්කොම හොදයි.
    1 million input - 1 million out put
    porage ganan kirilla nikan robot la train karanwa wagene

    @Bhanoob ado no menna me aiya elakiri eketh innawa...
    machan awankawa kiyahan ehema karanna puluwanda ithin ?
    ------ Post added on Oct 10, 2023 at 11:46 PM
     
    Bhanoob

    Well-known member
  • Jan 10, 2022
    40
    373
    53
    Okay let me put some of my thoughts. The 8hour thing is ridiculous, i don't agree with him on it but:

    1. Infrastructure being provided to areas that has none is a great thing.
    2. Most of these kids do not have access to computers + connectivity. Better internet penetration is a good outcome.
    3. Religious institutions are not paying utility bills, so it's a low cost operating environment.
    4. The curriculums inside the platform include global standards (which is great).
    5. I don't think it'll create 1million engineers, but it'll peak the the curiosity of those that take the program and as a net result, there are little to no losers.

    Man is obviously doing this because it creates voters, but the ancillary benefits are quite nice. If they're good, they'll get plugged into jobs straight away, if not we still have a more educated base than not doing the program.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,978
    86,184
    113
    ආශ්චර්යමත් රටක
    පැය 8ක් වාඩි වෙන්න පුරුදු කරනව කිව්ව එක ඇරෙන්න අනික් ඔක්කොම හොදයි.

    එහෙම එකක් කියනවද? 😹
    ඒ කිව්වෙ වහල්ලු හදනව කියන එකනෙ. පළවෙනි පුරවැසියො උනාම ලැබෙන වාසි තමා ඉතින්. 😍 අපි ඕසි වල ඉන්න දෙවෙනි පුරවැසියො වත් නොවෙන නිසා අපිව පැය 8ක් ඔෆිස් එකේ තියාගන්නෙ නෑ. 🙁🙁
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,784
    98,887
    113
    එහෙම එකක් කියනවද? 😹
    ඒ කිව්වෙ වහල්ලු හදනව කියන එකනෙ
    ඔව් කියනවා. Micromanaging කරන අයට නං හොදයි. අනික් උන්ට නං මළ කර්දරයක් ඔහොම උනාම. වාඩි වෙලා හිටියට වැඩ වෙන් නෑනේ. තමන් සෙල්ෆ් ටයිම් හදාගෙන කරන එක තමා හොද. හැම එකම පැය 8ක් ඉන්න ඕනි නෑ. කැමති නං හිටියට කමක් නෑ බලෙන් පුරුදු කරන් නැතුව. පැය 8 වැඩේ පැය 4න් කරන්න පුළුවං නං ඉතුරු පැය 4 ඕනි දෙයක් කරගත්තාට අපිට කමක් නෑ.

    . පළවෙනි පුරවැසියො උනාම ලැබෙන වාසි තමා ඉතින්. 😍 අපි ඕසි වල ඉන්න දෙවෙනි පුරවැසියො වත් නොවෙන නිසා අපිව පැය 8ක් ඔෆිස් එකේ තියාගන්නෙ නෑ. 🙁🙁

    මොකද්ද බං ඔය දෙවැනි පුරවැසි සීන් ඒක. උබ දැන් ඕක දවස් ගානක් කිය කියා යනවනෙ.
     
    • Like
    • Haha
    Reactions: 2osama and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,978
    86,184
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් කියනවා. Micromanaging කරන අයට නං හොදයි. අනික් උන්ට නං මළ කර්දරයක් ඔහොම උනාම. වාඩි වෙලා හිටියට වැඩ වෙන් නෑනේ. තමන් සෙල්ෆ් ටයිම් හදාගෙන කරන එක තමා හොද. හැම එකම පැය 8ක් ඉන්න ඕනි නෑ. කැමති නං හිටියට කමක් නෑ බලෙන් පුරුදු කරන් නැතුව. පැය 8 වැඩේ පැය 4න් කරන්න පුළුවං නං ඉතුරු පැය 4 ඕනි දෙයක් කරගත්තාට අපිට කමක් නෑ.

    පංකාවෙ කොම්පැනි කියාගන්න ගොඩක් ගූ ගොඩවල් වල ඔය වගේ තමයි වෙන්නෙ. ඒකෙන් අන්තිම පහළම තැන් තමා කන්ස්ට්‍රක්ෂන් කියන්නෙ. අපිට එක තැරි PM කාරයෙක් කිව්වා වැඩක් නැතත් 8 වෙනකන් ඉඳල පල කියලා. එදා එහෙම කියපු සෙට් එකම ඊට අවුරුද්දකට පස්සෙ ඉඳන් ලංකාවෙ නෑ. අන්න තැරි PM කාරයත් ඕසි එන්න පුලුවන්ද කියල හොයනවලු.මට හම්බුනොත් පුකෙන් හිනාවෙන්නෙ පුකෙන්. තැරි බල්ලට නං එන්න ලැබෙන්න හොඳ නෑ 😂😂😂😂

    ඔය හුThaha කොම්පැනි ටික වැටිල බංකොළොත් වෙලා ගියපු එක ගැන මට පුදුම සතුටක් තියෙන්නෙ. 😍😍😍😍 සවුබාගේ දැක්මට ඉස්තූතියි 😍😍😍

    මොකද්ද බං ඔය දෙවැනි පුරවැසි සීන් ඒක. උබ දැන් ඕක දවස් ගානක් කිය කියා යනවනෙ.

    උබ දැන නොගන්න හේතුවක් නෑ. පිටරටක් ගැන මොකක් හරි දාලා කලු හමට මෙහෙමයි, චෙවෙනි පුරවැසියන්ට මෙහෙමයි කියන ඒව 🤣🤣🤣

    දෙවෛනි පුරවැසියෙක් තියා මාස ගානක ටෙම්පරරි වීස එකක්(ඒ කාලෙ) තිබුණ මටත් හරියට 5ට ඔෆිස් එකෙන් යන්න කියලා මැනේජර් එළෙව්වෙ. 😞😞
    මම පළවෙනි පුරවැසියෙක් වෙලා ඉන්නකොට තමයි වැඩක් නැතත් 8 වෙනකන් ඉඳපන් කියලා කිව්වෙ. 😍😍

    අන්න ඒකයි හැමවෙලේම මතක් කරල දෙන්නෙ පළවෙනි පුරවැසියෙක් වීමේ වාසිය 😍😍😹😹😹😹
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Okay let me put some of my thoughts. The 8hour thing is ridiculous, i don't agree with him on it but:

    1. Infrastructure being provided to areas that has none is a great thing.
    2. Most of these kids do not have access to computers + connectivity. Better internet penetration is a good outcome.
    3. Religious institutions are not paying utility bills, so it's a low cost operating environment.
    4. The curriculums inside the platform include global standards (which is great).
    5. I don't think it'll create 1million engineers, but it'll peak the the curiosity of those that take the program and as a net result, there are little to no losers.

    Man is obviously doing this because it creates voters, but the ancillary benefits are quite nice. If they're good, they'll get plugged into jobs straight away, if not we still have a more educated base than not doing the program.
    What got my attention while watching the video was the way you address by calling his 1st name. I mean, every other business, tech related things are a general discussion, which is simply Dammika's future investment and his way of approach to be the next president or his political goal.

    But...

    The way of your thought process, how you re-mapped your brain to gain the current level of confident and how you read the vibration of the universe, can you share at least a road map with us? How to level up from the current mind barriers bro? If you could give a rough idea, would be great to guide the poor souls here.. 👍
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,784
    98,887
    113
    පංකාවෙ කොම්පැනි කියාගන්න ගොඩක් ගූ ගොඩවල් වල ඔය වගේ තමයි වෙන්නෙ. ඒකෙන් අන්තිම පහළම තැන් තමා කන්ස්ට්‍රක්ෂන් කියන්නෙ. අපිට එක තැරි PM කාරයෙක් කිව්වා වැඩක් නැතත් 8 වෙනකන් ඉඳල පල කියලා. එදා එහෙම කියපු සෙට් එකම ඊට අවුරුද්දකට පස්සෙ ඉඳන් ලංකාවෙ නෑ. අන්න තැරි PM කාරයත් ඕසි එන්න පුලුවන්ද කියල හොයනවලු.මට හම්බුනොත් පුකෙන් හිනාවෙන්නෙ පුකෙන්. තැරි බල්ලට නං එන්න ලැබෙන්න හොඳ නෑ 😂😂😂😂

    ඔය හුThaha කොම්පැනි ටික වැටිල බංකොළොත් වෙලා ගියපු එක ගැන මට පුදුම සතුටක් තියෙන්නෙ. 😍😍😍😍 සවුබාගේ දැක්මට ඉස්තූතියි 😍😍😍
    It වල නං ස්කිල් නැති educated labour ලාගේ කතාව තමා ඕක

    උබ දැන නොගන්න හේතුවක් නෑ. පිටරටක් ගැන මොකක් හරි දාලා කලු හමට මෙහෙමයි, චෙවෙනි පුරවැසියන්ට මෙහෙමයි කියන ඒව 🤣🤣🤣
    උබ ඔහේ දෙවැනි පුරවැසියෙක් කියන එක හරි නෙ. එකේ ප්‍රතිලාභ මෙහෙ පලවෙනි පුරවැසියෙකුට වඩා වැඩි ඇති. මට නං මතකයක් නෑ ඔය වගේ දේවල් කාට හරි කිව්වද කියලා. එහෙම වෙන ඒක ඒ අයගේ කෙමත්තනේ

    දෙවෛනි පුරවැසියෙක් තියා මාස ගානක ටෙම්පරරි වීස එකක්(ඒ කාලෙ) තිබුණ මටත් හරියට 5ට ඔෆිස් එකෙන් යන්න කියලා මැනේජර් එළෙව්වෙ. 😞😞
    මෙහෙත් ඕනි තරං තියෙනවා පැය 8 විතරක් වැඩ ගන්න ඒව. ගොඩක්ම වෙන්නේ අලුතෙන් එන උන් ඔනිවට වඩා ලකුණු දාගන්න ගිහිං අහක යන ඒවත් සෙට් කරගන්න එක. තමන්ගේ ලිමිට තියාගන්න එක තමා හොද
    මම පළවෙනි පුරවැසියෙක් වෙලා ඉන්නකොට තමයි වැඩක් නැතත් 8 වෙනකන් ඉඳපන් කියලා කිව්වෙ. 😍😍
    ඉන්ටන් කාලේද
    අන්න ඒකයි හැමවෙලේම මතක් කරල දෙන්නෙ පළවෙනි පුරවැසියෙක් වීමේ වාසිය 😍😍😹😹😹😹
    පේන්නේ නං උබට සැහෙන ලොකු අවුලක් වෙලා කියලා ඔය වචන ටිකත් එක්ක. හැම තිස්සෙම ඔහොම මතක තියාගන්නව කියන්නේ ලේසි වැඩක් නෙවෙයි නෙ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,978
    86,184
    113
    ආශ්චර්යමත් රටක
    It වල නං ස්කිල් නැති educated labour ලාගේ කතාව තමා ඕක

    🤷‍♂️

    උබ ඔහේ දෙවැනි පුරවැසියෙක් කියන එක හරි නෙ. එකේ ප්‍රතිලාභ මෙහෙ පලවෙනි පුරවැසියෙකුට වඩා වැඩි ඇති. මට නං මතකයක් නෑ ඔය වගේ දේවල් කාට හරි කිව්වද කියලා. එහෙම වෙන ඒක ඒ අයගේ කෙමත්තනේ

    උබ කිව්වද කියල මතක නෑ. වෙන අය කියන ඒව තමයි ඔය.
    මම මෙහේ සිටිසන් කෙනෙක් නෙවෙයි තාම.

    මෙහෙත් ඕනි තරං තියෙනවා පැය 8 විතරක් වැඩ ගන්න ඒව. ගොඩක්ම වෙන්නේ අලුතෙන් එන උන් ඔනිවට වඩා ලකුණු දාගන්න ගිහිං අහක යන ඒවත් සෙට් කරගන්න එක. තමන්ගේ ලිමිට තියාගන්න එක තමා හොද

    මම specifically කිව්වා මේ කියන්නෙ construction ගැන කියලා. IT වල ගොඩක් දුරට අවුලක් නැතුව ඇති. ඒත් ලංකාවෙ බහුතරයක් තැන්වල හැටි මම කිව්වෙ.

    ඉන්ටන් කාලේද

    හැම කාලෙම

    පේන්නේ නං උබට සැහෙන ලොකු අවුලක් වෙලා කියලා ඔය වචන ටිකත් එක්ක. හැම තිස්සෙම ඔහොම මතක තියාගන්නව කියන්නේ ලේසි වැඩක් නෙවෙයි නෙ

    ඕක විතරක් නෙවෙයි ගොඩක් ඒව මතකයි. මතක තියෙගෙන නෙවෙයි ඒත් මතකයි.😹