Lankawatama adirinithiya dala da

dasith077

Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි අද රාත්‍රි 9.00 සිට හෙට උදැසන 4.00 දක්වා පොලිස් ඇඳිරි නිතිය පැනවීමට තීරණය කර ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි.
     

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    577
    508
    93
    මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රි 9.00 සිට හෙට උදෑසන 4.00 දක්වා පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි.