බුල් ගහන පිස්සෝ වගේම හොද දක්ෂයෝ කොහෙත් ඉන්නවා ඕව gov,pvt කියල වෙන් කරන්න බැහැ
මචන්, දක්ෂතාවයක් නැති එවුන්ට කැම්පස් යන්න බෑ. ඒක තමයි private university වලයි government university වලයි තියෙන ප්රදානම වෙනස. Government ඒවායේ ඉන්නේ ඔක්කොම දක්ෂ එවුන්.Private university වල දක්ෂ එවුනුයි අදක්ෂ එවුනුයි දෙගොල්ලොම ඉන්නවා. දක්ෂ එවුන් ඉන්නේ ඉතා අඩුවෙන්. මොකද දක්ෂ එවුන් හැමෝම වගේ A/L හොඳ result දාල කැම්පස් යනවා. මොකක් හරි විශේෂ හේතුවක් නිසා A/L අසාර්ථක වෙච්ච දක්ෂ එවුන් තමයි private universityවල දක්ෂතා දක්වන්නේ.මේක තමයි ඇත්ත. මම ආයේ මේ thread එකේ reply දාන්නේ නෑ මචන්. මේ දාපු reply දැම්මෙත් උඹලගේ මතය වෙනස් කරන්න නෙමෙයි. මේ thread එක බලන පොඩි එවුන්ට මේකේ ඉන්න එවුන් කවන්න හදන වැරදි මතය නැති කරන්න.

Last edited:


මේවට කොහෙන්ද හිනා වෙන්න ඕනේ?
