lankawe campus anathayo

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බුල් ගහන පිස්සෝ වගේම හොද දක්ෂයෝ කොහෙත් ඉන්නවා ඕව gov,pvt කියල වෙන් කරන්න බැහැ

    මචන්, දක්ෂතාවයක් නැති එවුන්ට කැම්පස් යන්න බෑ. ඒක තමයි private university වලයි government university වලයි තියෙන ප්‍රදානම වෙනස. Government ඒවායේ ඉන්නේ ඔක්කොම දක්ෂ එවුන්.Private university වල දක්ෂ එවුනුයි අදක්ෂ එවුනුයි දෙගොල්ලොම ඉන්නවා. දක්ෂ එවුන් ඉන්නේ ඉතා අඩුවෙන්. මොකද දක්ෂ එවුන් හැමෝම වගේ A/L හොඳ result දාල කැම්පස් යනවා. මොකක් හරි විශේෂ හේතුවක් නිසා A/L අසාර්ථක වෙච්ච දක්ෂ එවුන් තමයි private universityවල දක්ෂතා දක්වන්නේ.මේක තමයි ඇත්ත. මම ආයේ මේ thread එකේ reply දාන්නේ නෑ මචන්. මේ දාපු reply දැම්මෙත් උඹලගේ මතය වෙනස් කරන්න නෙමෙයි. මේ thread එක බලන පොඩි එවුන්ට මේකේ ඉන්න එවුන් කවන්න හදන වැරදි මතය නැති කරන්න. :)
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,159
    1
    6,219
    113
    Sri Lanka
    මචන්, දක්ෂතාවයක් නැති එවුන්ට කැම්පස් යන්න බෑ. ඒක තමයි private university වලයි government university වලයි තියෙන ප්‍රදානම වෙනස. Government ඒවායේ ඉන්නේ ඔක්කොම දක්ෂ එවුන්.Private university වල දක්ෂ එවුනුයි අදක්ෂ එවුනුයි දෙගොල්ලොම ඉන්නවා. මේක තමයි ඇත්ත. මම ආයේ මේ thread එකේ reply දාන්නේ නෑ මචන්. මේ දාපු reply දැම්මෙත් උඹලගේ මතය වෙනස් කරන්න නෙමෙයි. මේ thread එක බලන පොඩි එවුන්ට මේකේ ඉන්න එවුන් කවන්න හදන වැරදි මතය නැති කරන්න. :)

    අනුන්ව හදන්න යන්න එපා බං. මාත් ඉස්සර ඕවට කට දාන්න ගියා. දැන් පැත්තකට වෙලා ඉන්නවා. නරි මිදි තිත්තයි කිව්වා වගේ තමයි. ගොඩක් මේකෙ කෑගහන්නෙ Uni යන්න බැරි වෙලා අනුන්ගෙ දියුණුව දැකලා ඉරිසියා කරන උන්. මේකෙ උන් කියන විදිහට අපිත් මේ වෙනකොට බෝඩ් උස්සන් ඉන්න එපැයි.
    :P
     
    • Like
    Reactions: JesonRulez

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන්, දක්ෂතාවයක් නැති එවුන්ට කැම්පස් යන්න බෑ. ඒක තමයි private university වලයි government university වලයි තියෙන ප්‍රදානම වෙනස. Government ඒවායේ ඉන්නේ ඔක්කොම දක්ෂ එවුන්.Private university වල දක්ෂ එවුනුයි අදක්ෂ එවුනුයි දෙගොල්ලොම ඉන්නවා. දක්ෂ එවුන් ඉන්නේ ඉතා අඩුවෙන්. මොකද දක්ෂ එවුන් හැමෝම වගේ A/L හොඳ result දාල කැම්පස් යනවා. මොකක් හරි විශේෂ හේතුවක් නිසා A/L අසාර්ථක වෙච්ච දක්ෂ එවුන් තමයි private universityවල දක්ෂතා දක්වන්නේ.මේක තමයි ඇත්ත. මම ආයේ මේ thread එකේ reply දාන්නේ නෑ මචන්. මේ දාපු reply දැම්මෙත් උඹලගේ මතය වෙනස් කරන්න නෙමෙයි. මේ thread එක බලන පොඩි එවුන්ට මේකේ ඉන්න එවුන් කවන්න හදන වැරදි මතය නැති කරන්න. :)

    මාත් ආය මේකට reply දාන්නේ නැහැ බං දක්ෂයෝ කියන්නේ A/L ගොඩ දාගන්න උන් විතරයි කියල හිතන් උබ සතුටින් හිටපන් :)

    උබල මොනවා හිතුවත් අපිට මොකද බං :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මාත් ආය මේකට reply දාන්නේ නැහැ බං දක්ෂයෝ කියන්නේ A/L ගොඩ දාගන්න උන් විතරයි කියල හිතන් උබ සතුටින් හිටපන් :)

    උබල මොනවා හිතුවත් අපිට මොකද බං :)

    මම ආයේ reply කරන්නේ නෑ කියල හිටියේ මචන්. ඒත් උඹ කියපු දේට අදහසක් දක්වන්න හිතුණා. මගේ කලින් reply එක ආපහු කියවලා බලපන්. මම කොතනද කියල තියෙන්නේ දක්ෂයෝ කියන්නේ A/L ගොඩ දාගන්න එවුන් විතරයි කියලා? ආයෙත් පරිස්සමින් කියවල බලලා හරියටම තේරුම් ගනින් මචන්. ඔන්න ඕක තමයි බන් උඹලට තේරෙන්නේ නැති වෙනස. අන්න ඒ හේතුව තමයි මේ වගේ thread දාගෙන කැම්පස් යන එවුන්ට බනින්නත් හේතුව වෙන්නේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    බුල් ගහන පිස්සෝ වගේම හොද දක්ෂයෝ කොහෙත් ඉන්නවා ඕව gov,pvt කියල වෙන් කරන්න බැහැ

    ඒකනෙ මචන්. බිල් ගේට්ස් ස්ටීව් ජොබ්ස් මාක් සකර්බර්ග් තව කී දාහක් ඉන්නවද නේද?

    ane nikan palayan ban yanna
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන්, දක්ෂතාවයක් නැති එවුන්ට කැම්පස් යන්න බෑ. ඒක තමයි private university වලයි government university වලයි තියෙන ප්‍රදානම වෙනස. Government ඒවායේ ඉන්නේ ඔක්කොම දක්ෂ එවුන්.Private university වල දක්ෂ එවුනුයි අදක්ෂ එවුනුයි දෙගොල්ලොම ඉන්නවා. දක්ෂ එවුන් ඉන්නේ ඉතා අඩුවෙන්. මොකද දක්ෂ එවුන් හැමෝම වගේ A/L හොඳ result දාල කැම්පස් යනවා. මොකක් හරි විශේෂ හේතුවක් නිසා A/L අසාර්ථක වෙච්ච දක්ෂ එවුන් තමයි private universityවල දක්ෂතා දක්වන්නේ.මේක තමයි ඇත්ත. මම ආයේ මේ thread එකේ reply දාන්නේ නෑ මචන්. මේ දාපු reply දැම්මෙත් උඹලගේ මතය වෙනස් කරන්න නෙමෙයි. මේ thread එක බලන පොඩි එවුන්ට මේකේ ඉන්න එවුන් කවන්න හදන වැරදි මතය නැති කරන්න. :)

    ඔහොම හිතන් හිටපන් බං අපිට මොකෝ :)
    උබලගේ අවසරය ඕනේ නැහැ නේ අපිට :)

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒකනෙ මචන්. බිල් ගේට්ස් ස්ටීව් ජොබ්ස් මාක් සකර්බර්ග් තව කී දාහක් ඉන්නවද නේද?

    ane nikan palayan ban yanna

    එකනේ මචං

    උබ වගේ අනතයෝන්ට කොහෙද ඕව තේරෙන්නේ වැඩක් බලන් පලයන් නන්කොක්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔහොම හිතන් හිටපන් බං අපිට මොකෝ :)
    උබලගේ අවසරය ඕනේ නැහැ නේ අපිට :)

    මම කියපු කතාවේ වැරද්දක් තියෙනවා නම් පෙන්නලා දෙන්න මචන්. ඒ කතාව දැක්කම A/L පාස් වෙන්න බැරි වෙච්ච කෙනෙක්ට දුක හිතෙන්න පුළුවන්. ඒත් ඒක තමයි ඇත්ත.මට medicine යන්න බැරි වුණා. එහෙම කියලා මම කියනවා නම් ඔය medicine යන එවුන් ඔක්කොම මෝඩයෝ, යන්න බැරි වෙච්ච එවුන් තමයි වැඩ කාරයෝ කියලා ඒක වැරදියි කියල මගේ හදවත දන්නවා. එත් මට medicine යන්න බැරි වුණා නිසා එහෙම කියනවා අහන්න මම ආසයි. මොකද මම ඉන්නේ අසාර්ථක වෙච්ච අයගේ ගොඩේ නිසා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආණ්ඩුවේ කැම්පස් තමයි හොද ප්‍රයිවට් ඒවා චාටර් කියන උනුයි ප්‍රයිවට් කැම්පස් තමයි හොද ආණ්ඩුවේ ඒවා චාටර් කියන උනුයි දෙගොල්ලම එකම කාසියේ දෙපැත්ත....ප්‍රතිවිරුද්ධ මත උනාට එකම මානසිකත්වය තියන මිනිස්සු එච්චරයි කියන්න තියෙන්නේ
    දෙගොල්ලම හීන හොදට දකින්න වැඩ කරගන්න මිනිස්සු ඒ අතර කරගනී :)
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    ප්‍රයිවට් ඒවයි වැඩ්ඩෝ නෑ කියල කවුරුත් කියල නෑනේ බන්...
    කොහොමත් ඕනෑම ප්‍රයිවට් uni එහෙක course එකක් පටන් ගනිද්දී හිටපු ගානයි,graduate වෙන ගානයි අතර වෙනස දැක්කම තේරෙනවා සිද්ධිය...
    රජයේ ඒවාට බැන බැන හිටිය කියල උඹලගේ status හැදෙන්නේ නෑනේ බන්...
    මම නම් A/L කරන්න එද්දී හිතන් ආවේ රජයේ uni එහෙකට යන්න...ඒත් ඒක කරගන්න බැරි වුණා...බැරි වුන පලියට රජයේ ඒවාට මම බැනල හරි යන්නේ නෑ මොකද අද මම ඉගෙන ගන්නේ රජයේ uni වලින් graduate වුනු lecturures ලගෙන් නිසා...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම කියපු කතාවේ වැරද්දක් තියෙනවා නම් පෙන්නලා දෙන්න මචන්. ඒ කතාව දැක්කම A/L පාස් වෙන්න බැරි වෙච්ච කෙනෙක්ට දුක හිතෙන්න පුළුවන්. ඒත් ඒක තමයි ඇත්ත.මට medicine යන්න බැරි වුණා. එහෙම කියලා මම කියනවා නම් ඔය medicine යන එවුන් ඔක්කොම මෝඩයෝ, යන්න බැරි වෙච්ච එවුන් තමයි වැඩ කාරයෝ කියලා ඒක වැරදියි කියල මගේ හදවත දන්නවා. එත් මට medicine යන්න බැරි වුණා නිසා එහෙම කියනවා අහන්න මම ආසයි. මොකද මම ඉන්නේ අසාර්ථක වෙච්ච අයගේ ගොඩේ නිසා.

    ඒ වගේම තමන් medicine ගියා කියල අනික් හැමෝම මෝඩයෝ කියල හිතන එකත් මෝඩකමක් ඒකත් ඇත්ත තමයි මචං

    මං කොතැනවත් කියල නැහැ නේ gov uni යන්නේ මෝඩයෝ කියල? මම විරුද්ද pvt uni යන්නේ මෝඩයෝ කියන එකට මම කිව්වේ A/L වලින් මිනිස්සු මනින්න බැහැ කියල

    කොන්දක් තියනවනම් අන්තවාද දෙකටම විරුද්දවෙයන්
     
    • Like
    Reactions: Crazyeranga

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒ වගේම තමන් medicine ගියා කියල අනික් හැමෝම මෝඩයෝ කියල හිතන එකත් මෝඩකමක් ඒකත් ඇත්ත තමයි මචං

    මං කොතැනවත් කියල නැහැ නේ gov uni යන්නේ මෝඩයෝ කියල? මම විරුද්ද pvt uni යන්නේ මෝඩයෝ කියන එකට මම කිව්වේ A/L වලින් මිනිස්සු මනින්න බැහැ කියල

    කොන්දක් තියනවනම් අන්තවාද දෙකටම විරුද්දවෙයන්

    මම කිව්වෙත් නෑ මචන් private uni යන හැමෝම මෝඩයෝ කියලා. උඹට මම කියපු එක තාම තේරිලා නෑනේ බන්. අනේ මන්ද. :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම කිව්වෙත් නෑ මචන් private uni යන හැමෝම මෝඩයෝ කියලා. උඹට මම කියපු එක තාම තේරිලා නෑනේ බන්. අනේ මන්ද. :(

    සරලව මෙච්චරයි උබ අර කිව්වා A/L මගින් මිනිස්සු මනින ක්‍රමේට මම විරුද්ධයි කාටවත් කියන්න බෑ සාපේක්ෂව pvt uni වල ඉන්නේ අදක්ෂයෝ කියල

    අද "පොරක්" මගෙන් අහනව UoM හරි UCSC හරි ඇර වෙන degree එකක් තියන ලක්ෂයක් පඩි ගන්න එකෙක් පෙන්නපන් කියල :dull: මේවට කොහෙන්ද හිනා වෙන්න ඕනේ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    සරලව මෙච්චරයි උබ අර කිව්වා A/L මගින් මිනිස්සු මනින ක්‍රමේට මම විරුද්ධයි කාටවත් කියන්න බෑ සාපේක්ෂව pvt uni වල ඉන්නේ අදක්ෂයෝ කියල

    අද "පොරක්" මගෙන් අහනව UoM හරි UCSC හරි ඇර වෙන degree එකක් තියන ලක්ෂයක් පඩි ගන්න එකෙක් පෙන්නපන් කියල :dull: මේවට කොහෙන්ද හිනා වෙන්න ඕනේ?

    හෝව් හෝව්, ලක්ෂයක් නෙමෙයි මහත්තයො ලක්ෂ 4 ක්
    odesk උත් නෙමෙයි රස්සාවක්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සරලව මෙච්චරයි උබ අර කිව්වා A/L මගින් මිනිස්සු මනින ක්‍රමේට මම විරුද්ධයි කාටවත් කියන්න බෑ සාපේක්ෂව pvt uni වල ඉන්නේ අදක්ෂයෝ කියල

    අද "පොරක්" මගෙන් අහනව UoM හරි UCSC හරි ඇර වෙන degree එකක් තියන ලක්ෂයක් පඩි ගන්න එකෙක් පෙන්නපන් කියල :dull: මේවට කොහෙන්ද හිනා වෙන්න ඕනේ?

    ඒක නම් පට්ටම ගොන් කතාවක් බන්. මම IT field එකේ දැන් අවුරුදු 4ක් වැඩ කරලා තියෙනවා. SLITT and NIBM එවුනුත් ඉන්නවා මාසෙට ලක්ෂ 3 පන්නලා අර ගන්න. private kalath gov kalath job ekata giyata passe ithin talent eka witharai wadagath wenne.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඒක නම් පට්ටම ගොන් කතාවක් බන්. මම IT field එකේ දැන් අවුරුදු 4ක් වැඩ කරලා තියෙනවා. SLITT and NIBM එවුනුත් ඉන්නවා මාසෙට ලක්ෂ 3 පන්නලා අර ගන්න. private kalath gov kalath job ekata giyata passe ithin talent eka witharai wadagath wenne.

    apo ehema ewun kihipa denek inn athare 30000 ganna ewunuth e wage 10 gunayak innawa machan. talent eka thiyanawanam SLIIT NIBM wath one na penawane sonnaya. e wunata hama ekaatama ehema pihitanne nane. anika laksha thuna hatharak job ekakin denne nane freelancing kaloth misak, ara O/L karapu podi ekekwa me wage ewun bill gates wa pennala andana ekatanam patta tharahai. muta campus yanna bari wuna kiyala e podi eka A/L karana ekath walakwanawa
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    eww :baffled:
    palayan boru nogaha.
    mehema nm karanne nathi wei :no:
    ubala nikan boru ewath danawada manda :lol:

    ඇත්තකුත් ඇති බන් මට මතකයි අනූගනන්වල වගේ කොල්ලෙක් මැරුන රැග් එකෙන්, යුනි එක මතක නෑ. පොරට ටොයිලට් වලට දාපු ටොපිය කන්න දීල තිබ්බ