Lankawe circus

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Animation Simpsons GIF
     
    • Haha
    Reactions: Solo Rider

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,746
    12,771
    113
    සිංහය විතරක් ඉතුරු වෙච්චි චීන ස' කස් එකක් තියන්ව

    අවුරුදු එකහමාරක් එකදිගට
    Jokers ගේ role එක කරන්නෙත් සිංහයම තමා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,086
    1
    157,664
    113
    98
    කෑගල්ල
    මිනිස්සුන්ට එන්ටටේන් වෙන්න වෙන විදි හම්බුනා මෙහ් සර්කස් වලට වඩා.

    ඉදල හිටල කට්ටියක් එනව, ඇවිල්ල ලොකු ටෙන්ට් එකක් ගහගෙන පොඩි පොඩි වැඩ ටිකක් දාල යනව. බලන් ඉන්න දුකයි ඒව, මෙලො රහක් නෑ.

    ආදායම් නැති වෙනකොට , ඒවත් ඉබේම නැති වෙලා