Lankawe edu poth liyanna, tution karanna legal awulak tiyenawa da?

WendaMaster

Active member
  • Jul 31, 2021
    169
    147
    43
    Diploma holder kenekta wage class karanna, poth liyanna wage dewal karanna bari da? ewata lankawe legally case ekak tiyenawa da?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මචං ඔයා පොත් ලියන්න එපා,මොකද තවම ඔයා එ තත්වයට සුදුසු නැ ඔහොම ප්‍රශ්න අහනවා කියන්නෙ..

    එහෙම එකක් නැ මචං පිස්සුද,ඔන මනුස්සයෙකුට පොත් ලියන්න පුලුවන්.හැබැයි පොත විකිනෙයිද කියන එක තිරණය වෙන්නෙ එකේ ඇතුලේ තියන දෙවල් අනුව තමයි...ක්ලාස් කරන්න කිසිම කොලි‍ෆිකෙශන් එකක් ඔනේ නැ විශය දන්නවා නම් එ ඇති හොඳටම.

    කාටත් වැදගත් දෙයක් ලියන්න,මගෙන් සුභපැතුම් !!!
     
    WendaMaster

    Active member
  • Jul 31, 2021
    169
    147
    43
    මචං ඔයා පොත් ලියන්න එපා,මොකද තවම ඔයා එ තත්වයට සුදුසු නැ ඔහොම ප්‍රශ්න අහනවා කියන්නෙ..

    එහෙම එකක් නැ මචං පිස්සුද,ඔන මනුස්සයෙකුට පොත් ලියන්න පුලුවන්.හැබැයි පොත විකිනෙයිද කියන එක තිරණය වෙන්නෙ එකේ ඇතුලේ තියන දෙවල් අනුව තමයි...ක්ලාස් කරන්න කිසිම කොලි‍ෆිකෙශන් එකක් ඔනේ නැ විශය දන්නවා නම් එ ඇති හොඳටම.

    කාටත් වැදගත් දෙයක් ලියන්න,මගෙන් සුභපැතුම් !!!
    ඕන එකෙක්ට පුලුවන්
    ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුලුවන් - ලක්මන් කිරිඇල්ල
    Thanks :love:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,464
    1
    51,099
    113
    ප*යාගල
    sorry.com
    ලීගලි කේස් නම් නෑ. සෝශලි කේස් නම් තියනවා.
    සමහර සර් ල ඒ ඒ පැතිවල අනික් උන්ට ටියුශන් කරන්න දෙන්නෙ නෑ. වලි තමා ඉතින්.
    පොත් ලිව්වත් critic කරන උන් ඉන්නවා
     
    • Wow
    Reactions: WendaMaster