මචං ඔයා පොත් ලියන්න එපා,මොකද තවම ඔයා එ තත්වයට සුදුසු නැ ඔහොම ප්‍රශ්න අහනවා කියන්නෙ..
එහෙම එකක් නැ මචං පිස්සුද,ඔන මනුස්සයෙකුට පොත් ලියන්න පුලුවන්.හැබැයි පොත විකිනෙයිද කියන එක තිරණය වෙන්නෙ එකේ ඇතුලේ තියන දෙවල් අනුව තමයි...ක්ලාස් කරන්න කිසිම කොලිෆිකෙශන් එකක් ඔනේ නැ විශය දන්නවා නම් එ ඇති හොඳටම.
කාටත් වැදගත් දෙයක් ලියන්න,මගෙන් සුභපැතුම් !!!