Lankawe exports

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,381
    4,254
    113
    Gampaha
    Screenshot_20221128_185344.jpg


    Mechchara podi wenne ai bng ? Sirawatama meeta wada outcome ekakata yanna bari ai kiyalada umbala hitanne
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,133
    113
    අපි හිතමු සමාගම export වලින් දියුණු වුණා කියලා.

    උන්ගේ මව් ශාකාව අරන් යනවා වෙන රටකට. ඉතින් ලාභේ යන්නේ ඒකට ( Buyer - UK office) . ලංකාවට එවන්නේ operation cost එක විතරයි.

    Example
    MAS (HOLDINGS) LIMITED

    Company number 08824513

    Registered office address
    Unit A3 Merlin Centre, Acrewood Way, St Albans, Herts, AL4 0JY,UK


    මේවට නීති හදන්න දෙන්නේ නෑ, මහ බැකුවට , ඡන්ද වලට , මුදල් ඇමතිට ගෙවනවා.
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    අපි හිතමු සමාගම export වලින් දියුණු වුණා කියලා.

    උන්ගේ මව් ශාකාව අරන් යනවා වෙන රටකට. ඉතින් ලාභේ යන්නේ ඒකට ( Buyer - UK office) . ලංකාවට එවන්නේ operation cost එක විතරයි.

    Example
    MAS (HOLDINGS) LIMITED

    Company number 08824513

    Registered office address
    Unit A3 Merlin Centre, Acrewood Way, St Albans, Herts, AL4 0JY,UK


    මේවට නීති හදන්න දෙන්නේ නෑ, මහ බැකුවට , ඡන්ද වලට , මුදල් ඇමතිට ගෙවනවා.
    lanakwe godak un karanath oka.....e company athigana match eka gahanawa , search ro lanka wage....paw ubala
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,744
    1
    49,793
    113
    ප*යාගල
    sorry.com
    bump. Export karata owage Profits lankwata enne na ekai case eka. hariyata baluwoth ithin thiyna tikath nathi wenawa wage wadak,
    wada karana gupiyonta rupiyal achchu gahala padi gewanawa. karpu wada wala $$ profits lankwaat genne na
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,201
    17,630
    113
    ඕඩර් එක දෙන්නෙත් එක්ස්පෝට් කම්පැනි එකේම තව කම්පැනි එකකින්.. උන් කියන්නෙ අපිට රෙදි නූල් බෝලෙ ඉදල සේරම එවනව අපිට මහල එවපල්ල කියල.. ඉතිං අපේ පුතාල බඩු ඉම්පොිපට් කරන්න මෙච්චරයි ඉතුරු මෙච්චරයි කියල ගාන හදනව.. ඉතිං එයි මෙහෙට පම්කක්.. මෙහෙ රුපියල් කොස්ට් එක දරාගන්න උන්ට වෙන රුපියල් රෝල් වෙන බිස්නස් ලංකාව ඇතුලෙම තියනව..

    එක ඩොලර් සත පනහක් මෙහෙට ගේන්නෙ නැති කොම්පැනි ඇති අනිවාරෙන් සෑහෙනට