Lankawe kello

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තුන් වේලම බත් කෑව නං ජිම් යන්න ඕනෙ නෑනෙ යකෝ. පිටි කාල තමා ගෝනි වගේ වෙන්නෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Thunwelama bath kewath bada enwa kasun:(

    එහෙනං තෝ බත් කනව ඇත්තෙ තෙල් බැරල් පිටිං හලාගෙන වෙන්න ඇති. තෙල් දාපුව නැතුව නිකං සාමාන්‍ය විදිහට උයපු ව්‍යඤ්ජනත් එක්ක කාපං බඩ එන්නෑ :no:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    එහෙනං තෝ බත් කනව ඇත්තෙ තෙල් බැරල් පිටිං හලාගෙන වෙන්න ඇති. තෙල් දාපුව නැතුව නිකං සාමාන්‍ය විදිහට උයපු ව්‍යඤ්ජනත් එක්ක කාපං බඩ එන්නෑ :no:

    කොත වගේ බත් බෙදාගෙන එලවලු පොඩ්ඩක් කද්දි බඩ එනවා බං :lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    තුන් වේලම බත් කෑව නං ජිම් යන්න ඕනෙ නෑනෙ යකෝ. පිටි කාල තමා ගෝනි වගේ වෙන්නෙ.

    ඔය කිවේ ඉතින් ගොන් කතාවක් :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    EMINƎM;24213879 said:
    කොත වගේ බත් බෙදාගෙන එලවලු පොඩ්ඩක් කද්දි බඩ එනවා බං :lol:

    ඔය කිවේ ඉතින් ගොන් කතාවක් :lol::lol:

    එහෙම එන්නැත්තං ලෙඩක්ද එතකොට :sorry:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    එහෙම එන්නැත්තං ලෙඩක්ද එතකොට :sorry:

    BMR වැඩි නම් කොච්චර කෑවත් මහත් නොවේ.
    ලෙඩක් වෙන්නත් පුලුවන්.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එකට කරන්න තියෙන හොදම දෙ තමා ලොකු ගෙයක් වත්තක් තියෙන කොල්ලෙක් බැදගෙන ගෙදර වැඩ කරන එක..එතකොට ජිම් යන්න ඔනි නැනෙ..ගෙදර වැඩපල ටික කරගෙන ඉන්න බැරියැ නෙද....:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,062
    113
    එකට කරන්න තියෙන හොදම දෙ තමා ලොකු ගෙයක් වත්තක් තියෙන කොල්ලෙක් බැදගෙන ගෙදර වැඩ කරන එක..එතකොට ජිම් යන්න ඔනි නැනෙ..ගෙදර වැඩපල ටික කරගෙන ඉන්න බැරියැ නෙද....:P

    ගෙදරට ට්‍රෙඩ්මිල් එකක්, Elliptical trainer එකක් ගෙනල්ල දුන්නත් පැයක් ඒක පදින්න කම්මැලි ගෑනු සරීර සෞඛ්‍ය ගැන හිතල අව්වෙ වතුවැඩ කරන්නේ නෑ
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    ගෙදරට ට්‍රෙඩ්මිල් එකක්, Elliptical trainer එකක් ගෙනල්ල දුන්නත් පැයක් ඒක පදින්න කම්මැලි ගෑනු සරීර සෞඛ්‍ය ගැන හිතල අව්වෙ වතුවැඩ කරන්නේ නෑ

    ape ganu pirmi okkotama thiyenne kammalikama ban.

    ahuwoth gewal wala ara machine me machine. eth padina ekek na.