Lankawe kollek tiper ekakata oluwa tiyala!!

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    CCTV tiyana nisa uu hire yanne ay ban??? Meka policiyata pennuwa nam iwaraine.

    api hithana de newei machan. lorry driverwa arrest karanne machan eyage safty ekata. mama danna widiyatai eka nam kiwuwe. nathnam dannawane me wage siddiyakadi minissu, ethakota gewal wala aya hasirena widiya. ilagata thamai nithi katauthu karala release karanne.:yes:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    පව් උත්තෝ අර ලොරි කාරය ..ලැගපන්කෝ දැන් කුඩුවෙයි උසව් ගානෙයි..පට්ට දුකයි ලොරි අයියා ගැන

    නෑ කැමරාව ප්‍රභල සාක්ෂියක්. පොරට නම් ඇප හම්බෙනවා. :yes::yes:

    මැරෙන්න හයිය තියෙන මුන්ට ජිවත් වෙන්න හයියක් නැතිහැටි :(:(
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,267
    12,507
    113
    Piliyandala
    නෑ කැමරාව ප්‍රභල සාක්ෂියක්. පොරට නම් ඇප හම්බෙනවා. :yes::yes:

    මැරෙන්න හයිය තියෙන මුන්ට ජිවත් වෙන්න හයියක් නැතිහැටි :(:(

    සිරාවට... මැරෙන්න තිබබා මොරාල් එක ජිවත් වෙන්න තිබ්බනම්.....