lankawe kollonge kisima pirimi kamak naha-පියුමි_හංසමාලි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    lankawe kollonge kisima pirimi kamak naha-පියුමි_හංසමාලි

    අද කාලේ කොල්ලන්ගේ කිසිම පිරිමි පාටක් නෑ – ආදරය ඇතුලේ රාගයට 100% ක් වෙන් කරනවා – පියුමි හංසමාලි

    පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක්.විවිධ කතා ඔස්සේ පියුමි නිතරම වගේ කරළියට එනවා.ඉතිං පියුමිගේ අලුත්ම විස්තර ගැනත් ආදරේ ගැනත් සතිඅන්ත පුවත්පතක මෙලෙස පලවී තිබුණා.

    ආදරය හිතට දැනෙනකොට වයස කීයද..?

    වයස අවුරුදු 14 දි තමයි මට ආදරය හිතට දැනුනේ..

    පාසල් ප්‍රේමය මතකද..?

    ඔව් ඒ කාලේ පෙම්වතෙක් හිටියා සංජීව කියලා. එයා ලස්සනයි. පාසල ඉවරවෙලා එයා එක්ක කතාකර කර තමයි එන්නේ.අපේ ගේ පේන මානයේදි එයා යාළුවෝ එක්ක යනවා. ඒ අතීතෙට මම ගොඩක් කැමතියි.

    ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැරි බව ඇත්තද.?

    පාසල් ප්‍රේමය තමයි මගේ ප්‍රථම ප්‍රේමයත්. පුළුවන්. අපිට හොඳ කෙනෙක් ලැබුණොත් ඒ දේවල් අමතක වෙලා යනවා.

    මුලින්ම ලැබුණු තෑග්ග මොකක්ද..?

    චොකලට් එකක්.

    පෙම්වතාගෙන් ලැබුණු වටිනාම තෑග්ග මොකක්ද..?

    රොලැක්ස් ඔරලෝසුවක්.

    ආදරය මුලින්ම ප්‍රකාශ කරන්න ඕන පිරිමි ළමයද..?

    එහෙම නෑ.. දෙන්නා ආදරේ නම් ඒ ආදරය කවුරු ප්‍රකාශ කළත් එකයි. මට නම් ආදරය ප්‍රකාශ කළේ පිරිමි ළමයි තමයි.

    ඔබ කාට හරි මුලින් ආදරය ප්‍රකාශ කරලා තියෙනවද..?

    කාටවත්ම නෑ.

    අප්‍රකාශිත ආදර කතා කීයක් ඔබේ ජීවිතේ තියෙනවද..?

    මතක නම් නෑ.

    ජනප්‍රිය නළුවෝ කී දෙනෙකුට ආදරය කළාද..?

    එදා ඉඳන් විජය කුමාරතුංගට තමයි මම ආදරය කළේ.

    ඔබ වශී වෙන්නේ පිරිමි ළමයගේ මොන ගතිගුණවලටද..?

    හොඳ පෞර්ෂයක් තියෙන්න ඕනේ. රැවුල තියෙන, ඇඟ තියෙන. ලස්සන කෙනෙක්. ඒත් දැන් කාලේ ඉන්න අයගේ පිරිමි පාටක් නෑ.

    ආදරය ඇතුලේ රාගයට ඔබ වෙන් කරන ඉඩ ප්‍රතිශතය කීයද..?

    ආදරය සියයට සීයක් නම් රාගයටත් සීයට සීයයි.

    පෙම්වතා ආදරයට ඔබට කියන නම මොකක්ද..?

    සුදු අම්මි කියලා..:rofl:

    විරහව කී වතාවක් විඳලා තියෙනවද..?

    දෙතුන් වතාවක් විඳලා තියෙනවා.

    ප්‍රේමය විවාහයෙන් කෙලවර වෙන්න ඕනෙද.

    එහෙම වෙන අවස්ථාත් තියෙනවා. නමුත් එහෙම විවාහ සාර්ථක වෙන්නේ නෑ.

    පෙම්වතා තරහ වුණාම එබ යාළු කරගන්නේ කොහොමද..?

    මම එයාව යාළුකරගන්නේ නෑ. ඔහුම තමයි මාව යාළු කරගන්නේ.

    ආදරයට නිර්වචනයක් දෙන්න..?

    සුන්දරයි.. ඒත් වෙලාවකට වේදනාව වගේම දුකක්..

    3-6.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එකතමා පිරිමි කම තියෙනවනම් ඕකිව මෙලහට ගැන්බැන්ග් වෙන්න එපයි නේද අර ඉන්දියාවේ වගේ :yes::cool:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මරුසිරා;21953097 said:
    එකතමා පිරිමි කම තියෙනවනම් ඕකිව මෙලහට ගැන්බැන්ග් වෙන්න එපයි නේද අර ඉන්දියාවේ වගේ :yes::cool:

    සුදු අම්මි:rofl:
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    පෙම්වතා ආදරයට ඔබට කියන නම මොකක්ද..?

    සුදු අම්මි කියලා..
    මේකිගේ පෙම්වතාගේ පිරිම කම දොරේ ගලනවා මේක දැක්කම :rofl::rofl:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අපි මේ පව් කියලා පාඩුවේ ඉන්නේ අරින්න ගත්තොත් අරිනවා නහයේ හිටන්...පිරිමි කම මතක් වෙන්න..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol::lol::lol:ඇත්තනේ බලපන්කො මේකෙම කීදෙනෙක් ඉන්නවද ගෑණු වගේ පිරිමි.erozan,ȜMA X,heshana වගේ බයියෝ ඔක්කොම ගෑණු වගේ තමා.මරාට මොනා හරි කිව්වොත් ගෑණු වගේ අඩාගෙන පස්සෙන් එන්නේ.:rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ ගොබ්බ ගෑනු දන්නැතුව ඇති ලෝකෙ ලස්සනම කෙල්ලො ඉන්න රටවලින් කෙල්ලො ලංකාවට එනව කියල ලංකාවෙ කොල්ලො හොයාගෙන. පොඩ්ඩක් මේ ගෑනිව උණවටුන පැත්තෙ එක්කන් යන්න ඕන අපේ කොල්ලො පට්ට ලස්සන කෙල්ලන්ට සෙට් වෙලා ඉන්න විදිහ පෙන්නන්න. එහෙම ලස්සන කෙල්ලො මෙහෙ එන්නෙ ලංකාවෙ කොල්ලන්ගෙ පිරිමිකම නැති හින්ද වෙන්න ඇති. ලංකාවෙ ගෑනුන්ගෙයි ගෑනුකම නැත්තෙ. ලංකාවෙ අවුල තියෙන්නෙ ගෑනුන්ගෙ මිසක් පිරිමින්ගෙ නෙමේ.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375

    :rofl::rofl:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මේ ගොබ්බ ගෑනු දන්නැතුව ඇති ලෝකෙ ලස්සනම කෙල්ලො ඉන්න රටවලින් කෙල්ලො ලංකාවට එනව කියල ලංකාවෙ කොල්ලො හොයාගෙන. පොඩ්ඩක් මේ ගෑනිව උණවටුන පැත්තෙ එක්කන් යන්න ඕන අපේ කොල්ලො පට්ට ලස්සන කෙල්ලන්ට සෙට් වෙලා ඉන්න විදිහ පෙන්නන්න. එහෙම ලස්සන කෙල්ලො මෙහෙ එන්නෙ ලංකාවෙ කොල්ලන්ගෙ පිරිමිකම නැති හින්ද වෙන්න ඇති. ලංකාවෙ ගෑනුන්ගෙයි ගෑනුකම නැත්තෙ. ලංකාවෙ අවුල තියෙන්නෙ ගෑනුන්ගෙ මිසක් පිරිමින්ගෙ නෙමේ.

    Ha Ha Ha Ha Ha,Thats Ma Boy
    :rofl:
    :rofl:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    :yes: