මන් අදමයි දැක්කේ නිව්ස් බලන්නේ නෑ නේ.
මෙයත් ලස්සනයි..
සිරසෙම කෙනෙක්ට තමා...
මධූට උනදේම තමා...
මම මෙයාව දන්නවා ඉස්සර මාතලේ අලුවිහාරේ තමා හිටියේ දැන් නුවර ඉන්නේ,මාතලේ ගර්ල් කෙනෙක් මචන්. මාතලේ කෙල්ලෝ කොහොමත් ලස්සනයි. ඒකනේ ඉස්සර කේතලෙන් මල්ලක් කියලා කතාවකුත් ආවේ. හැබැයි මෙයා ලඟදි මැරී කරලා රට යනවලු පදිංචියට. මම ලක්බිමේ දැක්කා.![]()
Ahanna Ayesh kiyala kenek dannawada kiyala. mama dakkewath na goda kalekin.මම මෙයාව දන්නවා ඉස්සර මාතලේ අලුවිහාරේ තමා හිටියේ දැන් නුවර ඉන්නේ,
බදින්ඩ ඉන්නේ සිරසේ පොරක් නම් නෙවෙයි මම දන්න හැටියට