Lankawe Markrting - Patta athal

foxhill2day

Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..

    මෙන්න seen මරු එකක්. මට නම් හිතෙන්නෙ මෙයා විකුනන්නෙ මී පාසානම් වෙන්ඩ ඔනේ. මට අන්තිම ටික තෙරෙන්නෙ නෑ. දෙමල දන්න අය තෙරුම් කරල දෙන්ඩ

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: samila224

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේක ඊයේ තවත් යාලුවෙක් දාලා තිබ්බා..
    මොනවා වුනත්..

    මේ මනුස්සයා මාකටින් පැත්තෙන් ගියා නම්..
    හොද අනාගතයක් තියෙයි..
    අනිවාර්යෙන් ම.. :D:P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ මනුස්සයා දෙමලෙන් කියන දේ තේරුම් ගන්න උත්සහ කලා..
    ඒත් අන්තිමේදි ඒ අදහස මං හිතුවා අත හරින එක හොදයි කියලා..

    හේතුව ඒ මිනිහා කියන දෙමල මං පරිවර්තනය කරන්න ගියා නම්..
    මට දන්න දෙමල ටිකත් අමතක වෙනවා අනිවාර්යෙන් ම... :D:P
     
    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    මේ මනුස්සයා දෙමලෙන් කියන දේ තේරුම් ගන්න උත්සහ කලා..
    ඒත් අන්තිමේදි ඒ අදහස මං හිතුවා අත හරින එක හොදයි කියලා..

    හේතුව ඒ මිනිහා කියන දෙමල මං පරිවර්තනය කරන්න ගියා නම්..
    මට දන්න දෙමල ටිකත් අමතක වෙනවා අනිවාර්යෙන් ම... :D:P

    :rofl::rofl::rofl: