ඔව් ඔව් ඔය උපරිමය කරලා තියෙන්නේ.අනේ බං උඹලා වගේ උන්..
දියණිය ඝාතනය කර කලාඔයට විසි කළා-සාලියවැව අතුරුතුදන් වී සිටි දැරියගේ මවගෙන් පාපොච්චාරණයක්
සිව් හැවිරිදි තම දියණිය ඝාතනය කර කලාඔයට දැමු බවට ඇගේ මව පොලිසියට කළ පාපෝච්චාරණයකට අනුව අද (03) උදෑසට සිට නැවත කළාඔයේ නාවික කිමිදුම් කරුවන් යොදා ගෙන සෝදිසි කිරිම් සිදුකරන බවට තොරතුරු අනාවරණය විය.
මෙසේ පාපොච්චාරණය කර ඇත්තේ සාලියවැව නීලබැම්ම ඔළුමඩුව ප්‍රදේශයේදි 30 දින සිට අතුරුදහන් ව සිටි සිව් හැවිරිදි දියණියගේ මව බව වාර්තා වේ.
ඩබ්ලියු . ජී . තෙනුරි තිසාරා නැමති දැරිය 30 දින සිට අතුරුදහන් වි ඇති බවට ඇගේ මව සාලියවැව පොලිසියට පැමිනිලි කර කර තිබිම නිසා දින හතරක් පුරා ආරක්ෂක අංශ ඇතුළු පිරිස් දැරිය පදිංචි නිවස අවට සහ විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුල සෝදිසි කිරිම් සිදු කිරිම ආරම්භ කර තිබුනි.
නමුත් මෙම අතුරුදහන් විම පිළිබදව දැරිය පදිංචි නිවස ආසන්නයේ ගම්මානයේ ජනතාව විසින් දැඩි ලෙස ප්‍රතිප්ශේප කරමින් දැරියට පවුලේ පිරිස විසින් යම් කිසි දෙයක් කර ඇති බවට චෝදනා නගන්නට ද විය.
සිද්දිය පිළිබදව සාලියවැව පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබුනද පසුව ඊයේ(02) සවස එම පරික්ෂණ කරුවලස්වැව පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා යටතටපත් කර තිබු අතර ඉන් පසුව මෙම මරණය ගැන දිගින් දිගටම විමර්ශන කිරීමේදි දැරියගේ මව විසින් ඊයේ පාපොච්චාරණය කර ඇත්තේ තම දියණිය ඝාතනය කර කලාඔයට දැමු බවයි.
ethekota mung anjanan balala tiyenne boruwatane? ung taama gal ugeda?
mama kiwwe oya wage parisereka minihek asarena unama oya wage onama deyak kerai kiyela...balapuwahama mung tikak advanced minussu ne?



