Lankawe minissu thama inne gal yugaye

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ළමයෙක්ව අතුරුදහන් වෙලා.මුන් මෑණියො ඵක්ක අංජනම් බලනවා..මෙහෙමත් ගොන් හරක්.:angry:

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    දවස් තුන හතරක ඉදන් ඔය ළමයා අතුරු දහන්වෙලා පොලිස්සියයි ගමේ මිනිස්සුයි හොයනවනේ මචං. ඉතං ඒ දෙමව්පියන්ට කොච්චර දුකක් ඇද්ද.

    ගහගන යන මිනිහා තුත්තිරි ගහක හරි එල්ලෙන්න බලන්නේ. ඔය වගේ වෙලාවට අංජනම් සාස්තර මොන උලව්වක් කරලා හරි ළමයව හොයාගන්න බලන එක මනුශ්‍ය ස්වාභාවය. ඒකට ගල් යුගයද, ඉලෙක්ට්‍රොනික් යුගයද අදාල නෑ.
     
    • Like
    Reactions: DangerMan119

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    දවස් තුන හතරක ඉදන් ඔය ළමයා අතුරු දහන්වෙලා පොලිස්සියයි ගමේ මිනිස්සුයි හොයනවනේ මචං. ඉතං ඒ දෙමව්පියන්ට කොච්චර දුකක් ඇද්ද.

    ගහගන යන මිනිහා තුත්තිරි ගහක හරි එල්ලෙන්න බලන්නේ. ඔය වගේ වෙලාවට අංජනම් සාස්තර මොන උලව්වක් කරලා හරි ළමයව හොයාගන්න බලන එක මනුශ්‍ය ස්වාභාවය. ඒකට ගල් යුගයද, ඉලෙක්ට්‍රොනික් යුගයද අදාල නෑ.

    :yes::yes:

    E minussunta puluwan uparimayen kerenewa
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Machan ubata una nam ubath okama thamai karanne karanna deyak neththatama nethi unama..

    Jeevithe asarana una welawaka therei..

    gas gal wage unnu minissu one tharama samajaye innawa asarana unama oita wada dewal karana.
     
    ඔව් ඔව් ඔය උපරිමය කරලා තියෙන්නේ.අනේ බං උඹලා වගේ උන්..:lol::rofl:

    දියණිය ඝාතනය කර කලාඔයට විසි කළා-සාලියවැව අතුරුතුදන් වී සිටි දැරියගේ මවගෙන් පාපොච්චාරණයක්

    සිව් හැවිරිදි තම දියණිය ඝාතනය කර කලාඔයට දැමු බවට ඇගේ මව පොලිසියට කළ පාපෝච්චාරණයකට අනුව අද (03) උදෑසට සිට නැවත කළාඔයේ නාවික කිමිදුම් කරුවන් යොදා ගෙන සෝදිසි කිරිම් සිදුකරන බවට තොරතුරු අනාවරණය විය.

    මෙසේ පාපොච්චාරණය කර ඇත්තේ සාලියවැව නීලබැම්ම ඔළුමඩුව ප්‍රදේශයේදි 30 දින සිට අතුරුදහන් ව සිටි සිව් හැවිරිදි දියණියගේ මව බව වාර්තා වේ.

    ඩබ්ලියු . ජී . තෙනුරි තිසාරා නැමති දැරිය 30 දින සිට අතුරුදහන් වි ඇති බවට ඇගේ මව සාලියවැව පොලිසියට පැමිනිලි කර කර තිබිම නිසා දින හතරක් පුරා ආරක්ෂක අංශ ඇතුළු පිරිස් දැරිය පදිංචි නිවස අවට සහ විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුල සෝදිසි කිරිම් සිදු කිරිම ආරම්භ කර තිබුනි.

    නමුත් මෙම අතුරුදහන් විම පිළිබදව දැරිය පදිංචි නිවස ආසන්නයේ ගම්මානයේ ජනතාව විසින් දැඩි ලෙස ප්‍රතිප්ශේප කරමින් දැරියට පවුලේ පිරිස විසින් යම් කිසි දෙයක් කර ඇති බවට චෝදනා නගන්නට ද විය.

    සිද්දිය පිළිබදව සාලියවැව පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබුනද පසුව ඊයේ(02) සවස එම පරික්ෂණ කරුවලස්වැව පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා යටතටපත් කර තිබු අතර ඉන් පසුව මෙම මරණය ගැන දිගින් දිගටම විමර්ශන කිරීමේදි දැරියගේ මව විසින් ඊයේ පාපොච්චාරණය කර ඇත්තේ තම දියණිය ඝාතනය කර කලාඔයට දැමු බවයි.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mata hithuna oka ahu wenawa kiyala :yes:

    dan kiyayi mata yakek aruda wela thama ohoma kiwe mama ehema kale naa kiyala. :yes: :P

    balapan. police, army ayata kochchara wiyadam da dawas kiyak wathure baluwada kele baluwada. eh madiwata eh gani police ballatath benna :dull:

    monawa wunath balla hariyatama giya neh

    meniyowath allala hire danna ona :P lamayawa wadagena innawa kiyala ehmath kiwa mama dakka news walata :rofl:
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    mata hithuna oka ahu wenawa kiyala :yes:

    dan kiyayi mata yakek aruda wela thama ohoma kiwe mama ehema kale naa kiyala. :yes: :P

    balapan. police, army ayata kochchara wiyadam da dawas kiyak wathure baluwada kele baluwada. eh madiwata eh gani police ballatath benna :dull:

    monawa wunath balla hariyatama giya neh

    මම මේක දැම්ම කියල සංවේදී පොරක් රෙපුත් කපලා තිබ්බා..:rofl:
     
    • Like
    Reactions: Rated_R

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔව් ඔව් ඔය උපරිමය කරලා තියෙන්නේ.අනේ බං උඹලා වගේ උන්..:lol::rofl:

    දියණිය ඝාතනය කර කලාඔයට විසි කළා-සාලියවැව අතුරුතුදන් වී සිටි දැරියගේ මවගෙන් පාපොච්චාරණයක්

    සිව් හැවිරිදි තම දියණිය ඝාතනය කර කලාඔයට දැමු බවට ඇගේ මව පොලිසියට කළ පාපෝච්චාරණයකට අනුව අද (03) උදෑසට සිට නැවත කළාඔයේ නාවික කිමිදුම් කරුවන් යොදා ගෙන සෝදිසි කිරිම් සිදුකරන බවට තොරතුරු අනාවරණය විය.

    මෙසේ පාපොච්චාරණය කර ඇත්තේ සාලියවැව නීලබැම්ම ඔළුමඩුව ප්‍රදේශයේදි 30 දින සිට අතුරුදහන් ව සිටි සිව් හැවිරිදි දියණියගේ මව බව වාර්තා වේ.

    ඩබ්ලියු . ජී . තෙනුරි තිසාරා නැමති දැරිය 30 දින සිට අතුරුදහන් වි ඇති බවට ඇගේ මව සාලියවැව පොලිසියට පැමිනිලි කර කර තිබිම නිසා දින හතරක් පුරා ආරක්ෂක අංශ ඇතුළු පිරිස් දැරිය පදිංචි නිවස අවට සහ විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුල සෝදිසි කිරිම් සිදු කිරිම ආරම්භ කර තිබුනි.

    නමුත් මෙම අතුරුදහන් විම පිළිබදව දැරිය පදිංචි නිවස ආසන්නයේ ගම්මානයේ ජනතාව විසින් දැඩි ලෙස ප්‍රතිප්ශේප කරමින් දැරියට පවුලේ පිරිස විසින් යම් කිසි දෙයක් කර ඇති බවට චෝදනා නගන්නට ද විය.

    සිද්දිය පිළිබදව සාලියවැව පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබුනද පසුව ඊයේ(02) සවස එම පරික්ෂණ කරුවලස්වැව පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා යටතටපත් කර තිබු අතර ඉන් පසුව මෙම මරණය ගැන දිගින් දිගටම විමර්ශන කිරීමේදි දැරියගේ මව විසින් ඊයේ පාපොච්චාරණය කර ඇත්තේ තම දියණිය ඝාතනය කර කලාඔයට දැමු බවයි.

    :shocked:
     
    Shelter

    Member
    Jan 9, 2019
    183
    16
    0

    :shocked::lol::(:(:(
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ

    ලන්කාවෙත් තාම ගොත්‍රිකයෝ ඉන්නවා වගෙ....පුදුම ගෑනු...:angry::angry:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    එතකොට අංජනම් ගෑණි කිව්වා නේද ළමයා වඩාගෙන කැලේ වටේට ඇවිදිනවා ඉන්න තැනක් හරියටම කියන්න අමාරු ඒක නිසා කියලා. අංජනම් ගෑණිවත් එල්ලුම් ගස් යවන්න ඕනේ හරි නම්.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    දවස් තුන හතරක ඉදන් ඔය ළමයා අතුරු දහන්වෙලා පොලිස්සියයි ගමේ මිනිස්සුයි හොයනවනේ මචං. ඉතං ඒ දෙමව්පියන්ට කොච්චර දුකක් ඇද්ද.

    ගහගන යන මිනිහා තුත්තිරි ගහක හරි එල්ලෙන්න බලන්නේ. ඔය වගේ වෙලාවට අංජනම් සාස්තර මොන උලව්වක් කරලා හරි ළමයව හොයාගන්න බලන එක මනුශ්‍ය ස්වාභාවය. ඒකට ගල් යුගයද, ඉලෙක්ට්‍රොනික් යුගයද අදාල නෑ.

    :yes:. :yes:
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    දරු දුක දැනෙන්න ඉතින් දෙමව්පියෙක් වෙලා බලන්නම ඕනේ...තාම අම්මගෙන් ඩේටා කාර්ඩ් දාගන්න සල්ලි ඉල්ලන උන් මෙතන ඇවිත් පිස්සු කෙලිනවා!
     
    Dec 31, 2018
    332
    22
    0

    සිව් හැවිරිදි තම දියණිය ඝාතනය කර කලාඔයට දැමු බවට ඇගේ මව පොලිසියට කළ පාපෝච්චාරණයකට අනුව අද (03) උදෑසට සිට නැවත කළාඔයේ නාවික කිමිදුම් කරුවන් යොදා ගෙන සෝදිසි කිරිම් සිදුකරන බවට තොරතුරු අනාවරණය විය.

    මෙසේ පාපොච්චාරණය කර ඇත්තේ සාලියවැව නීලබැම්ම ඔළුමඩුව ප්‍රදේශයේදි 30 දින සිට අතුරුදහන් ව සිටි සිව් හැවිරිදි දියණියගේ මව බව වාර්තා වේ.

    ඩබ්ලියු . ජී . තෙනුරි තිසාරා නැමති දැරිය 30 දින සිට අතුරුදහන් වි ඇති බවට ඇගේ මව සාලියවැව පොලිසියට පැමිනිලි කර කර තිබිම නිසා දින හතරක් පුරා ආරක්ෂක අංශ ඇතුළු පිරිස් දැරිය පදිංචි නිවස අවට සහ විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුල සෝදිසි කිරිම් සිදු කිරිම ආරම්භ කර තිබුනි.

    නමුත් මෙම අතුරුදහන් විම පිළිබදව දැරිය පදිංචි නිවස ආසන්නයේ ගම්මානයේ ජනතාව විසින් දැඩි ලෙස ප්‍රතිප්ශේප කරමින් දැරියට පවුලේ පිරිස විසින් යම් කිසි දෙයක් කර ඇති බවට චෝදනා නගන්නට ද විය.

    සිද්දිය පිළිබදව සාලියවැව පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබුනද පසුව ඊයේ(02) සවස එම පරික්ෂණ කරුවලස්වැව පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා යටතටපත් කර තිබු අතර ඉන් පසුව මෙම මරණය ගැන දිගින් දිගටම විමර්ශන කිරීමේදි දැරියගේ මව විසින් ඊයේ පාපොච්චාරණය කර ඇත්තේ තම දියණිය ඝාතනය කර කලාඔයට දැමු බවයි.

    මේක ඇත්තද බන් ?:confused:
     
    Dec 31, 2018
    332
    22
    0
    කලා ඔය ? කලාඔය තියෙන්නෙ හුත්තො කැකිරාව කිට්ටුවනේ. කරුවලගස්වැව තියෙන්නෙ පුත්තලම කිට්ටුවද කොහෙද. කිලෝමීටර 150ක් විතර දුර මිනිය ගෙනත් වැවට දානවද හුත්තො. කරුවලගස්වැව ළඟයි තබ්බෝව වැවට නම්.
     
    Dec 31, 2018
    332
    22
    0
    මේ කැරියා බොරු කියනවද කොහෙද. පවු වැඩ කරන්න එපා හුත්තො මිනිස්සු නොමඟ යවන. අම්මා කෙනෙක්නේ. අර අංජනං බලන කැරි හුත්තිව කිම්බට අතදාලා කනපිට ගහන්න ඕන හුත්තිව. එක තැන ඉන්නෙ නැහැලු දුවනවලු. GPS tracking :lol: ඒ වේසිව මරල ඉන්න ඕන සේරටම කලින්. :)