Lankawe monva kriyathmaka karanwata da kamathi?

Which one help stop these kind of things


  • Total voters
    51

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    salli baleta ada hama ekama yatai machan
    marana daduwama dunnama ahinsaka un godak okata ahuwenawa
    ganika wurthiya nithigatha karana eka eka athakata hodak tiyanawa
    un licen eka ganna kalin
    blood ehema check karana eken oya STI ehema adu karaganna puluwan
    anika asahane tiyana eka okata anala oya ahinsaka un anatha karana eka adu wei
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගණිකා මඩම් නීතිගත කලත් ඔය අපරාද නවතින්නේ නැහැ සිංහලු .වැඩි වෙනවා මිසක් .ඔය අපරාද වැඩි හරියක් කරන උන් කරන්නේ ලේසියෙන් වියදමක් නැතිව වැඩේ කරලා හිරේ ගියත් ඉක්මනින එන්න පුළුවන් නිසා .ඔකුන්ට් ඔච්චරම ඕනේ නම් දැනටත් බඩු පොට් නැතිව නෙමේ නේ .

    ඕක නීතිගත කලත් නැතත් බඩු ගහන එකා ගහනවා .අහිංසක කෙල්ලෙක් තනියම දැක්කම රේප් කරන එකා රේප් කරනවා .බඩු ගහන එකයි රේප් කරන එකයි දෙන්නෙක් බොලව්:angry:

    රේප් කරන එකාට බඩුවක් දීල වැඩක් නැහැ .උට ඕනේ බලෙන් කොරන්න .

    අපේ සිංහලු හැම දේම අල්ලගන්නේ වලිගෙන් මිසක් මුලින් නෙමේ .එකයි හත්පොලේ ගාගන්නේ නිතරම :dull:.
    ඕක නීතිගත කරන්න ඉස්සෙල්ල රේප් කරලා මාට්ටු උන උන්ට මරණ දඩුවම දෙන්න ඕනේ .උන්ව කුඩුවේ නිකන් කන්න දිදී තියල පස්සේ නිදහස් කරන්නේ නැතිව .වරදට මිනිස්සු බය කරන්න නම් රටේ නීතිය ක්‍රියා කරන්න ඕනේ .වෙනරටක දවසකටවත් ගිය එකෙක්ට මන් කිව්ව් දේ තේරෙයි .:angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    waraddak karata passe niyath daduwamak nolabena bawa danna hinda thamayi nithara nithara mewage ewa ahanna dakinna labenne,

    waraddata aniwa dadi dawuamak labenawanam mewa adu wela yanawa.

    neethiyeth hil godayi.ithin

    neethiyen sadaranayak hambenne nathnam minissu wath pelabenna one eka ishta karaganna.

    eg-mewage ekek aparadayak karala game ahuwunama polisiyata bara denna kalin kakul deka maddata 3-4 gal thuna hatharakin hari kelala iwara wela bara denawanam aayi uu nidahas wunath uta jeewithayak nahne