Lankawe monva kriyathmaka karanwata da kamathi?

Which one help stop these kind of things

  • Total voters
    51

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Lamayage case eka?? Ubala mey deken monva enwatada kamathi?

    10143-mahiyanganaya-rape-case1776288019.jpg

    10143-mahiyanganaya-rape-case1776288019.jpg

    මහියංගණය - රිදීමාලියද්ද - මොරාන ප්‍රදේශයේදී නව හැවිරිදි පාසල් දැරිය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරු සිද්ධිය පාපොච්චාරණය කර තිබෙනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ අදාළ දැරිය පාසැල් ඇරී පැමිණෙමින් සිටින අතරතුර පැහැර ගත් බවයි. අනතුරුව දැරියගේ කෑම පෙට්ටිය ඔතා තිබු රෙදි කඩකින් කට ගැටගැසු බවයි.

    අපයෝනයට ලක්වීමෙන් පසු දැරිය සිහිමුර්ජා වු බව සැකකරු ප්‍රකාශ කර තිබෙනවා. පසුව දැරියව පාළු ස්ථානයක ඇළ මාර්ගයකට විසිකර ඇති බවයි පොලිසීයට කල ප්‍රකාශයේ සදහන් වන්නේ.

    මෙම දැරිය අතුරුදන්වු මොහොතේ සිට සොයා ගැනීමේ මෙහොත දක්වා මෙම සැකකරු සහය වී තිබෙනවා. ඒ අනුවයි පොලීසීය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

    මල්කි සඳමාලි ප්‍රේමසිරි නැමති දැරිය කුඩා ලූනුක කනිෂ්ඨ විද්‍යාලයේ හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක්.

    සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණය පොලිසීය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

    Hirugossip
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Legalizing prostitution<:lol: උබ හිතනවද ඕක කරහම ඔක්කොම හරි කියලා..මේක ලංකාව..ලංකාවේ මිනිස්සු ඇබ්බැහිවෙනවා හැමදේටම.බලපන් ඔය ඉන්දියන් ෆිල්ම්ස්,නාට්‍ය වලට ඇබ්බැහිවෙලා ඉන්න උන්.ඒ වගේම තමා ගණිකා මඩමුත්..ඊට පස්සේ මිනිස්සු හොරකම් කරන්නේ බඩු ගහන්න සල්ලි හොයන්න.දැනට අවුරුද්දකට කලිනුත් මම දැක්කා පත්තරේ ඒ වගේ සීන් එකක්.කොල්ලෝ දෙන්නෙක් ලක්ෂ ගානක හොරකමක් කරලා ඒ සල්ලි ඉවරවෙනකන්ම බඩු ගහලා..ඔන්න ඕකයි ලංකාවේ මිනිස්සුන්ගේ තත්වේ..
     
    Ohama unuth inwada.. :angry::angry: unge paiya thiyala labba vitharak kapala danda oney
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,739
    4,333
    113
    oakth tika dawasakin sinhalunta amatahaka wenawa ban.mathkada seyage case eka.marana danduwama genna kiyala ki deke ka gahuwada.ko wadak unada.meka lankawa ban sada duka thma itin
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    oakth tika dawasakin sinhalunta amatahaka wenawa ban.mathkada seyage case eka.marana danduwama genna kiyala ki deke ka gahuwada.ko wadak unada.meka lankawa ban sada duka thma itin

    yako ehema kiya kiya idala hari yanwai .. ada hetama monva hari deyak karanda oney mekata..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔය දෙකටම වඩා හොදයි ලන්කාව නියුක් කරල දැම්ම නම්....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හතර වසරේ ගෑනු ලමයෙක්ට තනියම ඉස්කෝලේ ඇරිලා එන්න දෙනවද බන් පාලු පාරක. අම්මල තාත්තල තමා වගකියන්න ඕනේ.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Reimplementation of death penalty
    රාජ දඩුවමි දෙන්න ඔිනා රජ කාලේ වගේ,ඔය ප** සරිර අවයව අපාය දඩුවමි දිලා කපලා දාන්න ඔිනා..එතකොටවත් බය වෙයි නේ ඔිවා කරන්න..සමහර රටවල අරක කපනවා,ගැහැනු ඇල්ලුවොත්..
    ලංකාවෙි හරි තද නිීතියක් නැහැ බං..මිනිස්සුන්ට ආගමක් ධර්මයක් නැති වුනාම ඔය *&% වැඩ කරනවා..බුරැල් දෙනවා වැඩියි,එන්න එන්නම අපරාධ වැඩිවෙනවා...:growl::no::no::frown::sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හතර වසරේ ගෑනු ලමයෙක්ට තනියම ඉස්කෝලේ ඇරිලා එන්න දෙනවද බන් පාලු පාරක. අම්මල තාත්තල තමා වගකියන්න ඕනේ.

    :yes::yes:

    අපේ නැන්දගෙ දුව 5 වසරේ.. එයාව තනියම ගෙදරින් එලියට යවල නෑ කවදාවත්ම ,නාගරික පැත්තක් වෙලත්...

    ඔහොම පාලු පැති වල ඔච්චර පොඩි ලමයෙක් තනියම යවනව කියන්නෙ ලමයට තනියම යන්න පුලුවන් කාලයක් වෙන්කන් ජීවත් වෙන්න වෙන්නෙ නෑ කියන එක...:dull:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :yes::yes:

    අපේ නැන්දගෙ දුව 5 වසරේ.. එයාව තනියම ගෙදරින් එලියට යවල නෑ කවදාවත්ම ,නාගරික පැත්තක් වෙලත්...

    ඔහොම පාලු පැති වල ඔච්චර පොඩි ලමයෙක් තනියම යවනව කියන්නෙ ලමයට තනියම යන්න පුලුවන් කාලයක් වෙන්කන් ජීවත් වෙන්න වෙන්නෙ නෑ කියන එක...:dull:

    ඔය කෙල්ල වෙනදට එන්නේ එයාගේ අක්කා කෙනෙක් එක්කලු.ඕක වෙන දවසේ එයාව මග ඇරිලා..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    රටේ නීතිය තද කරන්න ඕනෙ නෑ... තියන නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නයි ඕනෙ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Hinen thamai hitan. :rolleyes:

    :yes:
    නීතිය ක්‍රියාත්මක වීම විතරක් හැදෙන්නෙ නෑ... හැම අන්ශයක්ම එකිනෙකට ඉන්තර්සම්බන්දයිනෙ... සමාජයේ හැම අන්ශයක්ම හැදෙන්න ඕනෙ නිතිය හැදෙන්න නම්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔය කෙල්ල වෙනදට එන්නේ එයාගේ අක්කා කෙනෙක් එක්කලු.ඕක වෙන දවසේ එයාව මග ඇරිලා..

    :(

    කොහොම උනත් ලමයෙක් ආරක්ශා කරන එක දෙමාපියන්ගේ වගකීම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගණිකා වෘත්තීය නීතිගත කරලා හරියන්නේ නෑ, ඕව වෙන්නෙ ක්ෂණිකව මෝල තදවුනාම, පාරේ හැට පන්න ආච්චි කෙනෙක් හිටියත් ඔච්චරයි ඒ වෙලාවට. අනික ඔය දුප්පත් මිනිස්සුන්ට කොහෙද ඕවට සල්ලි.

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    මට 33යි. තාම අහවල් වැඩේ කරල නෑ.. :rofl:
    ඒ හින්ද මාර අවුල් මම, ඒත් ඉවසං වෙන දේවල් වලට හිත යොමු කරල ඉන්නව
    ජොබ් එකක් කරන්ඩ තරං මනස නිරෝගී නැති නිසා මටයි කියල කෙල්ලෙකුත් ලැබෙන්නෙ නෑනෙ..
    සමාජෙ මේව තේරුම් ගන්නෙත් නෑ..
    කෙල්ලෙක් හිටියනං ලෙඩත් හොඳ වෙයි සමහර විට..
    හ්ම්, බෙහෙත් බිව්වට ගුණයකුත් නෑ..
    ඒත් මැරෙන්ඩ කලිං බඩුවක් එක පාරක් හරි ගහල මැරෙන්ඩ ඕන. නැත්තං වැඩක් නෑ.. :)