lankawe mulma book 1k

supunslp

Member
Aug 11, 2007
147
0
0
kandy town
firstBook.jpg





ලංකාවේ මුද්රිත පළමු පොත

ලංකාවේ මුද්රිත පළමු පොත 1737 වර්ෂයේ මුද්රණය කරන ලද ක්රිස්තියානි යාඥා පොතයි. පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ ලාංඡනය සහිත පිටු 40 කින් සමන්විත මෙම පොතේ මුල් පිටුව මෙහි දැක්වේ.