Lankawe SEXY නීතීවේදිනිය
Meliza Leitch කියන්නෙ 22 හැවිරිදි ධෛර්යවන්ත තරුණියක්. ඇය දැන් නීති උපාධිධාරිණියක්! විටින් විට ඇය ඇගේ Instagram සමාජජාල ගිණුමට මුදාහරින ජායාරූප ඉතාමත් සරාගීයි.
සිය නීති උපාධිය ලබාගනිමින් ඇය සිය Instagram ගිණුමේ පළ කළ කතාව අනුව ඇගේ පාඨමාලා ගාස්තුව ගෙවීමට ඇයට සමාජශාලාවක බාර් එකේ සේවය කරන්න වෙලා තියෙනවා. ඒත් ඇය කිසිම දවසක ඇගේ අධ්‍යාපනික කටයුතු කඩාකප්පල් කරගෙන නැහැ.

Last edited: