Lankawe SEXY නීතීවේදිනිය

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Lankawe SEXY නීතීවේදිනිය

    Meliza Leitch කියන්නෙ 22 හැවිරිදි ධෛර්යවන්ත තරුණියක්. ඇය දැන් නීති උපාධිධාරිණියක්! විටින් විට ඇය ඇගේ Instagram සමාජජාල ගිණුමට මුදාහරින ජායාරූප ඉතාමත් සරාගීයි.

    සිය නීති උපාධිය ලබාගනිමින් ඇය සිය Instagram ගිණුමේ පළ කළ කතාව අනුව ඇගේ පාඨමාලා ගාස්තුව ගෙවීමට ඇයට සමාජශාලාවක බාර් එකේ සේවය කරන්න වෙලා තියෙනවා. ඒත් ඇය කිසිම දවසක ඇගේ අධ්‍යාපනික කටයුතු කඩාකප්පල් කරගෙන නැහැ.


    Meliza%20Leitch%20www_nethnews_lk0006.jpg


    Meliza%20Leitch%20www_nethnews_lk0009.jpg


    Meliza%20Leitch%20www_nethnews_lk0007.jpg


    Meliza%20Leitch%20www_nethnews_lk0012.jpg


    Meliza%20Leitch%20www_nethnews_lk0013.jpg


    Meliza%20Leitch%20www_nethnews_lk0015.jpg


    Meliza%20Leitch%20www_nethnews_lk0055.jpg


     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    උපාධිය ඇරන් කොහේද දන්නේ නෑ නේද නඩු කියන්න එන්නේ? :rolleyes: