Lankawe Thiyenne Lorry Bus – ධම්මික_පෙරේරා කියයි
ශ්රී ලංකාවේ ධාවනය වන මගී බස් රථ සියල්ලම, ලොරි චැසියට සවි කළ බස් රථ බව ශ්රී ලංකාවේ ප්රමුඛතම ව්යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. පසුගිය දා කොළඹ දී කරන ලද සිය දේශනයක් අවසානයේ දී ප්රේක්ෂක පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.
“ඇත්තටම අද ලංකාවේ දුවන බස් ගත්තොත්, ලොරි චැසියට බස් එක ගහලා තියෙන්නේ. අපි දුවන්නේ සොකට්සෝබර් තියෙන බස් එකක නෙමෙයි. අපි දුවන්නේ දුනු තියෙන ඒවායේ. ලෝකයේ අනෙක් රටවල්වල දුනු තියෙන ඒවා පාවිච්චි කරන්නේ භාණ්ඩ ප්රවාහනය කරන්න.“
“බස් එකේ මිල අඩුවුණොත් තමයි, මේ ගාණට යන්න පුළුවන්. ලංකාවේ මිනිස්සුන්ට per capita එක achieve කරනකං, අපිට මේ වගේ බස්වල තමයි යන්න වෙන්නේ. ලංකාවේ ආදායමෙන් සියයට 2 කට වඩා ප්රමාණයක් පබ්ලික් ට්රාන්ස්පෝර්ට් එකට දාන්න බැහැ.“
“ඒ දවස් වල බිලියන 1,000 යි ආණ්ඩුවේ ආදායම. මගේ කාලයේ බිලියන 20 යි පබ්ලික් ට්රාන්ස්පෝර්ට් එකට දාන්න පුළුවන් වුණේ. බිලියන 40 ක් 50 ක් තියෙනවා නං, හොඳ බස් ගෙනල්ලා දුවන්න පුළුවන්. බස් එකක වියදම හතරගුණයක් වෙනවා. දැනට ඒකයි ලොරි බස් දුවලා බේර ගන්නේ“.
ලංකාවේ දුවන්නේ ලොරි බස් – ධම්මික කියයි

Last edited: