Lankawe Thiyenne Lorry Bus – ධම්මික_පෙරේරා කියයි

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Lankawe Thiyenne Lorry Bus – ධම්මික_පෙරේරා කියයි

    ලංකාවේ දුවන්නේ ලොරි බස් – ධම්මික කියයි

    ශ්‍රී ලංකාවේ ධාවනය වන මගී බස් රථ සියල්ලම, ලොරි චැසියට සවි කළ බස් රථ බව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. පසුගිය දා කොළඹ දී කරන ලද සිය දේශනයක් අවසානයේ දී ප්‍රේක්ෂක පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    “ඇත්තටම අද ලංකාවේ දුවන බස් ගත්තොත්, ලොරි චැසියට බස් එක ගහලා තියෙන්නේ. අපි දුවන්නේ සොකට්සෝබර් තියෙන බස් එකක නෙමෙයි. අපි දුවන්නේ දුනු තියෙන ඒවායේ. ලෝකයේ අනෙක් රටවල්වල දුනු තියෙන ඒවා පාවිච්චි කරන්නේ භාණ්ඩ ප්‍රවාහනය කරන්න.“

    “බස් එකේ මිල අඩුවුණොත් තමයි, මේ ගාණට යන්න පුළුවන්. ලංකාවේ මිනිස්සුන්ට per capita එක achieve කරනකං, අපිට මේ වගේ බස්වල තමයි යන්න වෙන්නේ. ලංකාවේ ආදායමෙන් සියයට 2 කට වඩා ප්‍රමාණයක් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකට දාන්න බැහැ.“

    “ඒ දවස් වල බිලියන 1,000 යි ආණ්ඩුවේ ආදායම. මගේ කාලයේ බිලියන 20 යි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකට දාන්න පුළුවන් වුණේ. බිලියන 40 ක් 50 ක් තියෙනවා නං, හොඳ බස් ගෙනල්ලා දුවන්න පුළුවන්. බස් එකක වියදම හතරගුණයක් වෙනවා. දැනට ඒකයි ලොරි බස් දුවලා බේර ගන්නේ“.

    adaderana-biz-logo.png
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    be this a lesson to Sri Lankans. at least try to understand what our current population growth means.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සංවර්ධනය වෙමින් පවතින එටක් නේ බොලවු....දැන් ඉස්සරහට මේක වෙනස් කරන්නත් ඕනේ අපි අපිමයි . :yes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඉවසන්න. 2020 වෙද්දි ලංකාව සිංගප්පූරුව කරනවා කියලා එක්කෙනෙක් කිව්වා