lankawen supirima sinhala film ekak "Ashcharya" [ආශ්චර්යා]

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    lankawen supirima sinhala film ekak "Ashcharya" [ආශ්චර්යා]

    ලංකාවේ බිහි උනු සිරාම ෆිල්ම් එකක්.කියන්න වචන නෑ. නම ආශ්චර්යා. බලන්නකෝ පහතින්...



    :lol::lol::lol::lol:
    හරි ආතල් නෙහ්?
    :rofl::rofl::rofl::rofl:

     
    • Like
    Reactions: yakshaya

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,186
    1,620
    113
    mokakda ban mee karuma? mulin hithuwe kauru hari athal ekata hadapu ekak kiyala. sira siddiyakne me :no:
     
    Sep 25, 2008
    757
    35
    0
    යකෝ මේකේ ඉන්න කෙල්ලට 18ක් වත් නැති ගානයි .15ක් 16ක් ඇති. කොල්ලට:lol::lol::lol: 50ත් පැනලානේ බන්,,, පිස්සුද උඹලට... මේ කෙල්ලගේ තාත්තටත් වඩා කොල්ලට වයසයි ඇති ..
     
    Last edited:

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    you tube comnt ටික පට්ට බන් :lol:
    ඒ හොට්ටෝ අපි මේක දාමු බන් උබේ වෙඩින් එකේ pre shoot එක වෙනුවට :P:P
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    aiyooo salli ban.....

    Aiyo Salli...

    aparade wiyadam karapu salli walin danayak dunna nam :)
    මේක හදන්නනම් වැඩි ගානක් ගියේ නැතුව ඇති. පරණ හින්දි සින්දු ටිකක් අරගෙන රුපියල් තුන් හතර දාහට වැඩ කරන නළු නිලියෝ දාලා handy cam එකකින් video කරපු quality එකක් තියෙන ෆිල්ම් වලට මොන වියදමක් ද බන්.