lankeeya Sithuwili

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මට කව්රුහරි කියන්න පුලුවන්ද, blog reader එකක් පාවිච්චි කරන්නේ මොකටද? එකේ වාසි/අවාසි මොනවද? පාවිච්චි කරන්නේ කොහොමද කියල?
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    යාවත්කාලීන වෙනවා. මම ලඟදි දවසක බැලුවම එහෙම අප්ඩේට් වෙලා තිබුනා. සමහර වෙලාවට පරක්කුවක් තියනවා. ඔයාගේ බ්ලොග් එකක් තියනවා නම් 'පටස්' කරන්න. :)
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මට කව්රුහරි කියන්න පුලුවන්ද, blog reader එකක් පාවිච්චි කරන්නේ මොකටද? එකේ වාසි/අවාසි මොනවද? පාවිච්චි කරන්නේ කොහොමද කියල?

    එක බ්ලොග් සින්ඩිකේට එකක්. එකෙන් කරන්නේ බ්ලොග් එකතුවක අලුතෙන් එකතුවෙන බ්ලොග් පොස්ට් පෙන්වන එක.

    වාසි.

    • අලුතෙන් එකතුවෙන බ්ලොග් පොස්ට් කියවන්න පුළුවන්.
    • විවිද වර්ග කිරීම් යටතේ බ්ලොග් හොයාගන්න පුළුවන් (උදා: තාක්ෂණික, දේශපාලන, සාහිත්‍යය වගේ)

    අවාසි

    • මෙතන වගේ යාවත්කාලීන වීම ප්‍රමාද වීම වගේ ම කිසි සේත් නොවීම වෙන්න පුළුවන්.
    • සින්ඩිකේට එකේ තම තමන් දන්නා අඳුනන අයගේ බ්ලොග් විතරක් තිබීමෙන් කල්ලි සැදෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: grsena2000

    hemalsmd

    Member
    May 5, 2008
    185
    26
    0
    මම හිතන්නේ ඉස්සර හිටපු ඉන්ටර්නෙට් බාවිත කරපු බහුතරය සහ වර්තමාන ඉන්ටෙර්නෙට් බාවිත කරන බහුතරය අතර බුද්ධිය, දැනුම වගේ දේවල ගැප් එක තමයි මේකෙන් පෙන්නේ. එළකිරි එකේ උනත් පරණ ත්‍රෙඩ් සහ අලුත් ත්‍රෙඩ් අතර මේ වෙනස්ම තියෙනවා. අනික දැන් ඒකාලේ කොල්ලෝ කෙල්ලෝ, තාත්තල අම්මල වෙලා රස්සාවලට ගිහිල්ල. කාර්යබහුල වෙලා.



    අනිවා ඒක තමා ඇත්ත