මම හිතන්නේ ඉස්සර හිටපු ඉන්ටර්නෙට් බාවිත කරපු බහුතරය සහ වර්තමාන ඉන්ටෙර්නෙට් බාවිත කරන බහුතරය අතර බුද්ධිය, දැනුම වගේ දේවල ගැප් එක තමයි මේකෙන් පෙන්නේ. එළකිරි එකේ උනත් පරණ ත්රෙඩ් සහ අලුත් ත්රෙඩ් අතර මේ වෙනස්ම තියෙනවා. අනික දැන් ඒකාලේ කොල්ලෝ කෙල්ලෝ, තාත්තල අම්මල වෙලා රස්සාවලට ගිහිල්ල. කාර්යබහුල වෙලා.