lankeeya Sithuwili

hemalsmd

Member
May 5, 2008
185
26
0
Lankeeya sithuwili Blog Reader වලට මොකද වෙලා තියෙන්නෙ. update වෙන්නෙ නැ නේද අත ඇරල දාලද.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සිඞ්හල බ්ලොගර්ස් කියල එකකුත් තිබ්බ නේද බං ? :dull: :dull:
දැන් සති ගානකට කලින් ගිහිං බැලුව ඒකත් වැඩ නෑ :no: :no:
බ්ලොග් රීඩර්ස් වැහීගෙන යනවද කොහෙද :sorry: :sorry:
 
joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    සිඞ්හල බ්ලොගර්ස් කියල එකකුත් තිබ්බ නේද බං ? :dull: :dull:
    දැන් සති ගානකට කලින් ගිහිං බැලුව ඒකත් වැඩ නෑ :no: :no:
    බ්ලොග් රීඩර්ස් වැහීගෙන යනවද කොහෙද :sorry: :sorry:

    mathakada issara api blog liuwa :(
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,843
    791
    113
    @Thusithaya
    සිඞ්හල බ්ලොගර්ස් කියල එකකුත් තිබ්බ නේද බං ? :dull: :dull:
    දැන් සති ගානකට කලින් ගිහිං බැලුව ඒකත් වැඩ නෑ :no: :no:
    බ්ලොග් රීඩර්ස් වැහීගෙන යනවද කොහෙද :sorry: :sorry:

    Kottu.org palyan macha mamath dan eka balanne eka upate wenawa markholce:P
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    එක එක කල්ලි බිහිවෙලා බ්ලොග් ලියන උන්ට බ්ලොග් ලියන එක එපා කරලා දැම්මා.
    බ්ලොග් වලට එක එක විජට්ටු කෑලි අමුණලා බ්ලොග් කියවන උන්ට ඒකත් එපා කරවලා දැම්මා.

    2011ට කලින් බ්ලොග් ලියපු ගොඩක් අය දැන් ලියන්නෙ නෑ. ඒ කාලෙ ලියවුනු විදියෙ බ්ලොග් පෝස්ට් ලියවෙන්නෙ නෑ දැන් ඉන්න අයගෙන්. අනික ඉස්සර තිබුනු එකමුතුවත් නෑ දැන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    පටස් කරපන් auto update වෙන්නේ නැහැ මගෙත්. auto update වෙන්නේ උන් තෝරා ගත් බ්ලොග් කිහිපයක වගේ

    මම සින්ඩියක් කළා කාලයක්. අය එකක් පටන් ගන්න මේ දවස් වල හදනවා
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    පටස් කරපන් auto update වෙන්නේ නැහැ මගෙත්. auto update වෙන්නේ උන් තෝරා ගත් බ්ලොග් කිහිපයක වගේ

    මම සින්ඩියක් කළා කාලයක්. අය එකක් පටන් ගන්න මේ දවස් වල හදනවා

    Nimnaya neda..apoo eka EPA...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    එක එක කල්ලි බිහිවෙලා බ්ලොග් ලියන උන්ට බ්ලොග් ලියන එක එපා කරලා දැම්මා.
    බ්ලොග් වලට එක එක විජට්ටු කෑලි අමුණලා බ්ලොග් කියවන උන්ට ඒකත් එපා කරවලා දැම්මා.

    2011ට කලින් බ්ලොග් ලියපු ගොඩක් අය දැන් ලියන්නෙ නෑ. ඒ කාලෙ ලියවුනු විදියෙ බ්ලොග් පෝස්ට් ලියවෙන්නෙ නෑ දැන් ඉන්න අයගෙන්. අනික ඉස්සර තිබුනු එකමුතුවත් නෑ දැන්.

    :yes::yes::yes::yes::yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Nimnaya neda..apoo eka EPA...

    හ්ම්ම් , ඊට පස්සේ වෙන නම් වලින් මම තව දෙකක් කළා. දැන් .lk අරන් වෙන නමකින් වෙන එකක් හදනවා
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,185
    734
    113
    මම හිතන්නේ ඉස්සර හිටපු ඉන්ටර්නෙට් බාවිත කරපු බහුතරය සහ වර්තමාන ඉන්ටෙර්නෙට් බාවිත කරන බහුතරය අතර බුද්ධිය, දැනුම වගේ දේවල ගැප් එක තමයි මේකෙන් පෙන්නේ. එළකිරි එකේ උනත් පරණ ත්‍රෙඩ් සහ අලුත් ත්‍රෙඩ් අතර මේ වෙනස්ම තියෙනවා. අනික දැන් ඒකාලේ කොල්ලෝ කෙල්ලෝ, තාත්තල අම්මල වෙලා රස්සාවලට ගිහිල්ල. කාර්යබහුල වෙලා.

    එක එක කල්ලි බිහිවෙලා බ්ලොග් ලියන උන්ට බ්ලොග් ලියන එක එපා කරලා දැම්මා.
    බ්ලොග් වලට එක එක විජට්ටු කෑලි අමුණලා බ්ලොග් කියවන උන්ට ඒකත් එපා කරවලා දැම්මා.

    2011ට කලින් බ්ලොග් ලියපු ගොඩක් අය දැන් ලියන්නෙ නෑ. ඒ කාලෙ ලියවුනු විදියෙ බ්ලොග් පෝස්ට් ලියවෙන්නෙ නෑ දැන් ඉන්න අයගෙන්. අනික ඉස්සර තිබුනු එකමුතුවත් නෑ දැන්.
     
    hemalsmd

    Member
    May 5, 2008
    185
    26
    0
    ලන්කාවෙ දැන් ඉන්ටර්නෙට් භාවිත බහුතරය අන්තර්ජාලයෙන් දැනුම හොයනව අඩුයි, ෆන් එක තමා. ඉස්සර වගෙ නෙමේ. හැබැයි තාමත් අප්ඩේට් වෙන හොද බ්ලොගුත් නැතුවාම නේවේ.
     
    • Like
    Reactions: sakila kavindu