ඉස්සර ලස්සනම පාර බන් දැන් නම් මාර ගස් කපලා මිනිස්සු සමහර ගස් වල මුලට ගිනි ගොඩවල් ගහලා පාරේ දෙපැත්තේ කඩ කෑලි අටවලාaukana - bulnewa - balaluwewa road
illukkumbura - laggala - rattotta road
Highly recommended
පාරම ගු කරලා තියෙන්නේ
ඉස්සර ලස්සනම පාර බන් දැන් නම් මාර ගස් කපලා මිනිස්සු සමහර ගස් වල මුලට ගිනි ගොඩවල් ගහලා පාරේ දෙපැත්තේ කඩ කෑලි අටවලාaukana - bulnewa - balaluwewa road
illukkumbura - laggala - rattotta road
Highly recommended
@netudara aththadaගෝටා ස හිටපු කලේනම් හැම කොලබ පාරම ලස්සනයි , හොදට අතුගාල මල් පෝච්චි තියලා ලස්සනට තිබ්බ , කෝ දැන් ඉතින් ඒ මුකුත් නෑ
Sirawatama lassanayi hbayimarine drive
Colombo wire na dnසහතික ඇත්ත බං. Power/Telephone, lines/ towers, අහුවෙන්නෙ නැතුව කිසිම scenery එකක, කන්දක photo එකක් ගන්න බෑ ලේසියෙන්.
මේ photo එකේ NZ වලට වඩා මටනම් මාතර ලස්සනයි. ඒත් කරුමෙ කියන්නෙ ඒ ලස්සන ඉවරයි අර මදුවැල් ගොඩ නිසා.
View attachment 220058