Lanlawe lassanama road

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,547
    7,770
    113
    මෙන්න මෙතන...
    yes. naththan mn gihilla thiyena supirima view ekak thiyena road ekak. mn dan awurudu 2ta kalin wage giya. para nm henama sawuththuyi. dan kohomada danne na.
    dan tikak hadagena yanwa carpet krla..oka itin hodata hadpau gman adu kule pakayo okkoma ringanawa..mam dan awurudu ganakata kalin nonperial estate road giya maarama lassanai..me lagadi gya apo adu kule bike pakayala eka kala dan..ganna deyak ne
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,725
    28,086
    113
    1. Revesrton මාතලේ හෙට්ටිපොල පාර
    2. අනුරාධපුර ඉඳලා එද්දී සීගිරියට shortcut එකක් තියෙනවා,ඒ පාරත් පට්ට
    3. වික්ටෝරියා රන්දෙණිගල රන්ටැඹේ යන පාර
    4. ඔහිය හෝර්ටන් තැන්න
    5. බකමූණ පාර
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,628
    24,671
    113
    Fantasy
    ගල්නෑව එප්පාවල සයිඩ් එක

    FB_IMG_1701401072595.jpg
    FB_IMG_1701401077230.jpg
    FB_IMG_1701401080465.jpg

    FB_IMG_1701401084180.jpg
    FB_IMG_1701401087469.jpg



     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    1. Revesrton මාතලේ හෙට්ටිපොල පාර
    2. අනුරාධපුර ඉඳලා එද්දී සීගිරියට shortcut එකක් තියෙනවා,ඒ පාරත් පට්ට
    3. වික්ටෝරියා රන්දෙණිගල රන්ටැඹේ යන පාර
    4. ඔහිය හෝර්ටන් තැන්න
    5. බකමූණ පාර
    Torinton wate parawaluth issara patta lassanai ban
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    1. Revesrton මාතලේ හෙට්ටිපොල පාර
    2. අනුරාධපුර ඉඳලා එද්දී සීගිරියට shortcut එකක් තියෙනවා,ඒ පාරත් පට්ට
    3. වික්ටෝරියා රන්දෙණිගල රන්ටැඹේ යන පාර
    4. ඔහිය හෝර්ටන් තැන්න
    5. බකමූණ පාර
    වික්ටෝරියා රන්දෙණිගල රන්ටැඹේ යන පාර
    බකමූණ පාර

    me deke Ali case thiyenbawada? ara Buttala Katharagama paara wage.. trying to avoid them at all cost..
     
    • Like
    Reactions: libero

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,802
    113
    ගෝටා ස හිටපු කලේනම් හැම කොලබ පාරම ලස්සනයි , හොදට අතුගාල මල් පෝච්චි තියලා ලස්සනට තිබ්බ , කෝ දැන් ඉතින් ඒ මුකුත් නෑ
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    වැලිමඩ බොරලන්ද ඔහිය පාර (ඒ පැත්තෙ පාරවල් උදේට කොහොමත් ලස්සනයි),
    රිටිගල පාර,
    ගාල්ල උඩුගම පාරෙ කොට්ටව කැලේ හරිය
    ගිරිතලේ පාර
     
    • Like
    Reactions: Asmodeus

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    වැලිමඩ බොරලන්ද ඔහිය පාර (ඒ පැත්තෙ පාරවල් උදේට කොහොමත් ලස්සනයි),
    රිටිගල පාර,
    ගාල්ල උඩුගම පාරෙ කොට්ටව කැලේ හරිය
    ගිරිතලේ පාර
    Haputhale > Boralanda > thamai matanum set.. Glananore estate eka hariye ehema supiri.. Habai Paandarama yanna oni
     
    • Like
    Reactions: Asmodeus and waca