Lanlawe lassanama road

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    මම ගිහින් තියෙන ලස්සනම පාර මහනුවර තැන්නෙකුඹුර අධිකාරිගම කීර්තිබණ්ඩාරපුර ඔස්සේ මහනුවර බදුල්ල මහවැලි රජ මාවත. ජලාශ දෙකක් බලාගන්න පුලුවන්. අලිත් ඉන්නවා. කන්දෙ හන්දියෙන් උඩහට ගෙවල් නැති තරම්. මාර ලස්සනයි පාර දෙපැත්තම. මම නම් බදුල්ලට ගිහින් නෑ.ලොග්ගල් ඔය හන්දියෙන් වමට දාලා මහියංගනේට යන්නේ. ඒ පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙන තැනට එනකම්ම ලස්සන පාරක්.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Hatton - nuwaraeli road,
    Maha oya - mahiyangana road

    මාදුරු ඔය මහ ඔය පාරත් ඔය ව‌ගේමයි.. මාර ලස්සනයි
    තව මහියංගනය ඉඳලා ඇල්ලට එන පාර.. ආයෙ කියල වැඩක් නෑ සුපිරි
     
    • Like
    Reactions: Asmodeus

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    ටෙලිඩ්‍රාමා ඩිරෙක්ටරයෙක් කිව්වේ , කොච්චර ලස්සන වුණත් වයර් පේන්නේ නැති, ටවර් පේන්නේ නැති ලොකෙශන් නැති තරම් කියලා
    . පරණ කථා වීඩියෝ කරන්න නම් කේරළ ස්ටුඩියෝ ගම්මානෙකට යන්න වෙනවලු
    සහතික ඇත්ත බං. Power/Telephone, lines/ towers, අහුවෙන්නෙ නැතුව කිසිම scenery එකක, කන්දක photo එකක් ගන්න බෑ ලේසියෙන්.

    මේ photo එකේ NZ වලට වඩා මටනම් මාතර ලස්සනයි. ඒත් කරුමෙ කියන්නෙ ඒ ලස්සන ඉවරයි අර මදුවැල් ගොඩ නිසා.

    IMG_3867.jpeg
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113
    සහතික ඇත්ත බං. Power/Telephone, lines/ towers, අහුවෙන්නෙ නැතුව කිසිම scenery එකක, කන්දක photo එකක් ගන්න බෑ ලේසියෙන්.

    මේ photo එකේ NZ වලට වඩා මටනම් මාතර ලස්සනයි. ඒත් කරුමෙ කියන්නෙ ඒ ලස්සන ඉවරයි අර මදුවැල් ගොඩ නිසා.

    View attachment 220058
    උන් කොහොමද විදුලිය බෙදා හරින්නෙ? භූගත ක්‍රමේකින්ද?
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113

    මේ පාර ඉස්සර නම් මීට වැඩිය ලස්සනයි, දැන් කානුවක් ගහලා පාරට තිබ්බ ගස් වියනත් කපලද මන්දා.. ලාවට වහින කාලයක් බලලා යන්ඩ. වැඩිය සීතලත් නෑ, ඉර එළියත් ගානට වැටෙනවා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    සහතික ඇත්ත බං. Power/Telephone, lines/ towers, අහුවෙන්නෙ නැතුව කිසිම scenery එකක, කන්දක photo එකක් ගන්න බෑ ලේසියෙන්.

    මේ photo එකේ NZ වලට වඩා මටනම් මාතර ලස්සනයි. ඒත් කරුමෙ කියන්නෙ ඒ ලස්සන ඉවරයි අර මදුවැල් ගොඩ නිසා.

    View attachment 220058

    Not Sri Lanka but I saw similar places around in hill country with cables
     
    • Wow
    Reactions: Asmodeus

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,611
    3,337
    113
    1. Revesrton මාතලේ හෙට්ටිපොල පාර
    2. අනුරාධපුර ඉඳලා එද්දී සීගිරියට shortcut එකක් තියෙනවා,ඒ පාරත් පට්ට
    3. වික්ටෝරියා රන්දෙණිගල රන්ටැඹේ යන පාර
    4. ඔහිය හෝර්ටන් තැන්න
    5. බකමූණ පාර
    2.habarana kele medin ana parada???tawa podden aliya gahanawa oke gihin
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    රැජින හන්දිය - කලාවැව පාර පොද වැස්සකට පස්සෙ යන්න මරු.

    දිඹුලාගල - මහඔය පාර ,
     
    • Like
    Reactions: Asmodeus