lap එකක් ගන්න උදව්
දැනට මේ 3ත තමා හිත ගියේ..

ලෙනාවෝ හොදද කලින් කරලම නැහැ හැබැයි එක හිතට ඇල්ලුවා
දැනට මේ 3ත තමා හිත ගියේ..
1. ASUS K501UW-AB78
Intel Core i7-6500U 2.5GHz . Skylake
NVIDIA GeForce GTX 960M gaming graphic card; 8GB RAM; 512GB SSD Storage
2. Dell i7559-763BLK
Intel i5-6300HQ 2.3 GHz Quad-Core
NVIDIA GeForce GTX 960M 4GB GDDR5
8 GB DDR3L / 256 GB Solid-State Drive
3. Lenovo Y700 Intel Core i7-6700HQ 2.6 GHz
8 GB DDR4
256 GB Solid-State Drive
15.6-Inch Screen, NVIDIA GeForce 960M Graphics
ගන්න වෙන්නේ නම් ලංකාවෙන් නෙවේ. sis ට කියල තම ගෙන්න ගන්නේ ඉතින් reliable වෙන්න ඕනි මොකද නැත්නම් ආයේ යවන්න වෙනවා අව්ලක් වුනොත්. මේ 3නින් කෝකද use කරන්න හොදම. Intel Core i7-6500U 2.5GHz . Skylake
NVIDIA GeForce GTX 960M gaming graphic card; 8GB RAM; 512GB SSD Storage
2. Dell i7559-763BLK
Intel i5-6300HQ 2.3 GHz Quad-Core
NVIDIA GeForce GTX 960M 4GB GDDR5
8 GB DDR3L / 256 GB Solid-State Drive
3. Lenovo Y700 Intel Core i7-6700HQ 2.6 GHz
8 GB DDR4
256 GB Solid-State Drive
15.6-Inch Screen, NVIDIA GeForce 960M Graphics

ලෙනාවෝ හොදද කලින් කරලම නැහැ හැබැයි එක හිතට ඇල්ලුවා
Last edited:

Asus , Lenovo 2kama Hodai
mama models tika amazon eken baluwe
kemthi nam eken ganna balahn 