LAP එකක් ගන්න ඕනි වැඩ වලට ළමයාගේ

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    LAP එකක් ගන්න ඕනි ඉගෙන ගන්න වැඩ වලට ළමයාගේ.
    මේ වෙලේ එක පාර ගන්නත් අමාරුයි ඉතින් ගෙවන්න ගන්න පුළුවන් කොහෙන්ද ?
    පනහකට වගේ ?

    Abans / Singer / Damro

    HELP
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,969
    2
    54,693
    113
    දම්රෝ නං අවුලක් නෑ අනිත් දෙක පැත්ත පළාතෙ යන්නෙපා ඉලෙක්ට්‍රොනික් බඩු ගන්න
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    දම්රෝ නං අවුලක් නෑ අනිත් දෙක පැත්ත පළාතෙ යන්නෙපා ඉලෙක්ට්‍රොනික් බඩු ගන්න

    damro eke thiyeda ban laptop ?
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    Metropolitan , Oni lap ekak but 3 years + 2 years service warranty ekka

    Badu Original, service Hondai.

    Puluwan nam Acer ma metropolitan warranty ekka ganna Barclays eken, Mkada metropolitan eelangata aluthin parts wage danna giyoth patta ganan.

    (i.e.: SSD normal 6500 nam metropolitanlage 13000k wage).

    Anith ekekwath mama recommend karanne ne, softlogic arenna

    (Btw, 50k wage budget ekakata nam 3 years warranty hambena ekak ne, Metropolitan balanna badu athi 1 year ekka wage)
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,199
    113
    - උඩරට -
    LAP එකක් ගන්න ඕනි ඉගෙන ගන්න වැඩ වලට ළමයාගේ.
    මේ වෙලේ එක පාර ගන්නත් අමාරුයි ඉතින් ගෙවන්න ගන්න පුළුවන් කොහෙන්ද ?
    පනහකට වගේ ?

    Abans / Singer / Damro

    HELP

    Singer Mega හොදයි!
    සීල් පැක් ඔරිජිනල් Untouched බඩු තියෙනවා උන් ගාව
    හැබැයි ගන්න බ්‍රාන්ච් එක හොද වෙන්න ඕනී..
    හැමතැනම සිංගර් තිබ්බට ඕවාගේ හොද නරක තැනුත් තියෙනවා.
    සමහර ඒවාගේ ගල් ආදෝ ඉන්නේ.

    metropolitan හොදයි.
    වොරන්ටි එහෙම ක්ලේම් කර ගන්න පුලුවන් අවුලක් නැතුව.
    හැබැයි Acer කරන්නේ
    ටිකක් ගනන් වැඩී
    Provide Satisfied Service
     
    • Like
    Reactions: LPMAC

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,969
    2
    54,693
    113
    used desktop ekak 25000k wenakota hadaganna puluwan. laptop repair cost eka wadiyi, warranty yawwath kal yanawa repair ekkata.. iskole yana lamayeknam passe kaleka thamayi laptop ekak ona wenne.. poddak hithala balanna me dawas wala wiyadam ekka....

    Brand new agent gen ganna ekak aduma 5 years use karanna puluwan repairs nathuwa hariyata use kaloth. 5 years passe wunath battery eka arenna fan eka clean karaganna wage deyak thama repair ekakata karanna enne
     
    • Like
    Reactions: Proteus

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Brand new agent gen ganna ekak aduma 5 years use karanna puluwan repairs nathuwa hariyata use kaloth. 5 years passe wunath battery eka arenna fan eka clean karaganna wage deyak thama repair ekakata karanna enne
    ඔවු.. මම hp එකක් යූස් කරනව 2012 ඉඳන්. උඩ ලින්ක් එක දාපු තැනින් ගත්තෙ. එතනින් දාල දීපු වින්ඩෝස් 7 තාම තියෙන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,969
    2
    54,693
    113
    ඔවු.. මම hp එකක් යූස් කරනව 2012 ඉඳන්. උඩ ලින්ක් එක දාපු තැනින් ගත්තෙ. එතනින් දාල දීපු වින්ඩෝස් 7 තාම තියෙන්නෙ.

    mage dell ekak thiyenawa 2014. Softlogic eken gaththe. Mona awulak wath na machine eke. battery eka nam completely dead
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙමෙහෙ ගෙනියන්න අත්‍යවශ්‍ය නැත්තං ඩෙස්ක්ටොප් එකක් හදන්න කැඩුනත් කෑල්ලක් දාල හදාගන්න ලේසි. පස්සේ සල්ලි තියෙන විදිහට කෑලි දදා අප්ග්‍රේඩ් කරන්නයි තියෙන්නෙ වියදම අඩුයි.

    ලැප්ටොප් එකක් කැඩිලා කරුමයක් සෙට් උනොත් ලේසියෙන් හදන්න වෙන්නෙ නෑ ඔක්කොම සල්ලි වතුරේ ගියා වගේ තමා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,969
    2
    54,693
    113
    එහෙමෙහෙ ගෙනියන්න අත්‍යවශ්‍ය නැත්තං ඩෙස්ක්ටොප් එකක් හදන්න කැඩුනත් කෑල්ලක් දාල හදාගන්න ලේසි. පස්සේ සල්ලි තියෙන විදිහට කෑලි දදා අප්ග්‍රේඩ් කරන්නයි තියෙන්නෙ වියදම අඩුයි.

    ලැප්ටොප් එකක් කැඩිලා කරුමයක් සෙට් උනොත් ලේසියෙන් හදන්න වෙන්නෙ නෑ ඔක්කොම සල්ලි වතුරේ ගියා වගේ තමා.

    මම නං ලැප්ටොප් එකකට මාරුවෙච්ච කාලෙම හිතාගත්ත ආයෙ නං ඩෙස්ක්ටොප් ගන්නෙ නෑ කියල :D
     
    • Like
    Reactions: LazyLizard