Lap එකේ බැටරියේ දැනට හැම විස්තරයක්ම බලන්න..

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Lap එකේ බැටරියේ දැනට හැම විස්තරයක්ම බලන්න..

    noc7if.jpg

    අපි Lap 1 බැටරිය හරි විදියට use කරලා Battery lifetime එක වැඩි කරගන්න හැටි බැලුවේ නැති අය බලන්නකෝ...

    Laptop battery ගොඩක් දවසක් තියා ගන්න ක්‍රමය...

    අද කියන්නේ වෙනම seen එකක්. අපේ Lap එකේ Normally බලන්න පුළුවන් Battery remaining time එකයි Battery remaining percentage එකයි විතරනේ.

    මේක පොඩි Software කැල්ලක්. මේකෙන් ඔයාට පුළුවන්
    *Battery's discharge cycles monitoring
    *Complete battery information
    -wear level, capacities, consumption, manufacturer, etc.
    *CPU and HDD temperature reading
    *Automatic power plans switching
    *Control over Windows Aero and demanding Services
    *Notification area information
    *Lightweight in the system

    තව පට්ට විස්තර ටිකක් තියනවා.

    11in0pj.jpg


    2ut3fop.jpg

    2ikpow2.jpg


    r9lf9y.jpg

    මෙතනින් Software 1 Free download කරන්නත් පුළුවන්

    http://batterycare.net/en/download.html

    වැඩි විස්තර ඕනෙනම් මෙතනින් බලන්න.

    http://batterycare.net/en/index.html

    හොද නම් සලකල යන්න මචන්ලා........

    උපුටා ගැනීම ලහිරුගේ සයිබර් අවකාශයෙන්.............
     
    Last edited: