මචන්ලා ඩිස්ප්ලේ එක කැඩුන ලැප්ටොප් එකක ඩිස්ප්ලේ එක ගලවල ඉවත් කරල HDMI හරහා මොනිටර් එකකට කනෙක්ට් කලා.
ලප් එක ඔන් වෙනව නොර්මලි.
එත් මොනිටර් එකට එන්නෙ නෑ..☹
මෙහෙම External display එකකින් බූට් කරගන්න මොනව හරි ශෝර්ට්කට් කී එකක් වත් තියෙද?
Help guys...
ලප් එක ඔන් වෙනව නොර්මලි.
එත් මොනිටර් එකට එන්නෙ නෑ..☹
මෙහෙම External display එකකින් බූට් කරගන්න මොනව හරි ශෝර්ට්කට් කී එකක් වත් තියෙද?
Help guys...