කොම්පීටරේ වැඩ නැහැ උදව් කරපල්ලකෝ

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    podi podi case hadana un nam innawa. eth sure karanna baa hariyatama hadanawa da kiyala. oya cap ekak pichchunama udin passana un innawa.

    boru wada nokara, board eka pichchila nam board eka replace karaganin. anith hodata thiyana ewath puchchaganne nathiwa.

    me dawas wala salli naha ban
     
    • Like
    Reactions: wqe123

    AnuradhaRa

    Well-known member
  • kattiya kiyala thiyena okkoma karala balanawa,barima unoth hard eka galawagena hadan ekekuth gihin denawa,hard eke thiyena wala kandarawa dakkoth hadana eka athe ghlama merei.

    මටනං වැල බලන එක නීරස වෙලා තියෙන්නෙ..

    එකම පුකයි තනයි හිලයිනෙ බං...
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,983
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මන් ගාව නම් උබට දෙන්න ඇති වෙන්න බඩු තියෙනවා.... මදර් බෝඩ් 5,6ම තියෙනවා වැඩ කරන විසි කරන්න අරන් ලෝබ කමේ... විසි කරේ නැ බන් දෙන්න එකෙකුත් නැ.... තියන්න ඉඩත් නැ....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    තෝ ඔය බඩු ගහන​, ස්පා යන සල්ලි එකතු කරා නම් හොද ගේමින් ලැපක් මෙලහකට අරන්. :angry:

    සහතික ඇත්ත.. මූ ඉඩකඩම් කීයක් නම් විකුනුවද ඔය දේවල් වෙනුවෙන්... ඒ සල්ලි වලින් භාගයක් එකතු කලානම්. අද කොම්පියුටර් හිමියෙක් නෙවෙයි... කොම්පියුටර් කඩේක හිමිකරුවෙක්...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    සහතික ඇත්ත.. මූ ඉඩකඩම් කීයක් නම් විකුනුවද ඔය දේවල් වෙනුවෙන්... ඒ සල්ලි වලින් භාගයක් එකතු කලානම්. අද කොම්පියුටර් හිමියෙක් නෙවෙයි... කොම්පියුටර් කඩේක හිමිකරුවෙක්...

    magulak kiyanawa meka hada ganna vidiyak kiyapan walak wath balanna neha.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    මන් ගාව නම් උබට දෙන්න ඇති වෙන්න බඩු තියෙනවා.... මදර් බෝඩ් 5,6ම තියෙනවා වැඩ කරන විසි කරන්න අරන් ලෝබ කමේ... විසි කරේ නැ බන් දෙන්න එකෙකුත් නැ.... තියන්න ඉඩත් නැ....

    umba lankawe nemene inne :(:(
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹ අත්ට්‍රැක්ටර් පැද්දේ CPU එක තියෙන පැත්තට හැරිලද? සමහර විට මදර්බෝර්ඩ් එක බඩු ගිහිල්ල
    ෂෝට් වෙලා වෙන්න ඇති. නැත්නම් රැම් කාර්ඩ් ගලවල ඉරේස්ර් එකකින් කොන්ටැක්ට් වෙන පින් මැදල
    ආයෙත් හයිකරල බලපන්. 90% වෙලාවට හරියනව.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    උඹ අත්ට්‍රැක්ටර් පැද්දේ CPU එක තියෙන පැත්තට හැරිලද? සමහර විට මදර්බෝර්ඩ් එක බඩු ගිහිල්ල
    ෂෝට් වෙලා වෙන්න ඇති. නැත්නම් රැම් කාර්ඩ් ගලවල ඉරේස්ර් එකකින් කොන්ටැක්ට් වෙන පින් මැදල
    ආයෙත් හයිකරල බලපන්. 90% වෙලාවට හරියනව.

    ada medala balanna ona.athulta badu yanna nam vidiyak neha
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    magulak kiyanawa meka hada ganna vidiyak kiyapan walak wath balanna neha.

    ඕක දාමු හොඳ බාස් කෙනෙක් ලඟට...
    එතකන් පෝන් එකෙන් මොනවහරි ගොඩ දාගන්න බැරි වෙයිද...?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    ඕක දාමු හොඳ බාස් කෙනෙක් ලඟට...
    එතකන් පෝන් එකෙන් මොනවහරි ගොඩ දාගන්න බැරි වෙයිද...?

    :no::no:me dawas tika adde parana wala patthrayak balala.