මචන්ලා දවල්ටත් වැඩ කරල (එකදිගටම නෙවේ); Lap එක power එකටත් connect කරල මුලු රෑම sleep කරල තිබ්බොත් අවුල්ද බන්.. ඉක්මනට lap එක damage වෙයිද.. board එක යයි වගේ සීන් එකක්..![]()
අම්මෝ බං මම් නම් ඕෆ් කරනවා. පරෙස්සමෙන් පාවිච්චි කරන්නෙ.. මගෙ යාලුවත් ජිව්තේට ඕෆ් කරන්නේ නෑ...ehema wenne ne bnehenam mage lap kawadawath off karanneth ne, sleep wenna denneth ne NEVER tiyala tiyenne.
![]()
ඕකට ඉතින් සරල ප්රශ්නයක් තමා අහන්න තියෙන්නේ..
ඔයාගේ නංගිව බදින්න කලින් කොල්ලෝ රූම් දක්කනවට කැමතිද?
ඔයාගේ දුවව බදින්න කලින් කොල්ලෝ රූම් දක්කනවට කැමතිද?
කැමති නම් අවුලක් නෑ![]()
awlak na ban, Cuba hamadaama use karanawanam sleep daapan, nathnam shutdown karapan.
ehema wenne na
ehema wenne ne bnehenam mage lap kawadawath off karanneth ne, sleep wenna denneth ne NEVER tiyala tiyenne.
![]()
awlak na
Na ban mage Lap eke power botton eka gihin, lankawe ganna na keyboards, mama dan hariyatama masa 7k wage idan sleep kara kara use karanne. Hamdama restart karanwa. Off unoth back cover eka galawala battery eka ain karala power denawa. Etakota on wenawa. Etta passe sleep karala battry eka plug karanwa.
Ada wenakm kisi aulak na....
Ehema aulak na
මේ දවස්වල medicine වගයක් ගන්නවා රෑට නොදැනිම නින්ද යනවා.. පහුගිය දවස් 4,5ක්ම මට නින්ද ගිහින් lap එක autoම sleep වෙලා තිබ්බේ....අම්මෝ බං මම් නම් ඕෆ් කරනවා. පරෙස්සමෙන් පාවිච්චි කරන්නෙ.. මගෙ යාලුවත් ජිව්තේට ඕෆ් කරන්නේ නෑ...
ඇයි මචං ඒව රන් කරන්නේ ? ටේරේන් නැති නිසා අහන්නෙමට off කරන්න බැරි හින්ද බන් මේ. auto refresh plugins, imacro, tools එහෙම RUN කරනවා හැම එකේම
ඇයි මචං ඒව රන් කරන්නේ ? ටේරේන් නැති නිසා අහන්නෙ