Lap එක මුලු රෑම sleep කරල....

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මචන්ලා දවල්ටත් වැඩ කරල (එකදිගටම නෙවේ); Lap එක power එකටත් connect කරල මුලු රෑම sleep කරල තිබ්බොත් අවුල්ද බන්.. ඉක්මනට lap එක damage වෙයිද.. board එක යයි වගේ සීන් එකක්..:oo:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    ehema wenne ne bn :D ehenam mage lap kawadawath off karanneth ne, sleep wenna denneth ne NEVER tiyala tiyenne. :censored:
     
    • Wow
    Reactions: D_Mad

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    මචන්ලා දවල්ටත් වැඩ කරල (එකදිගටම නෙවේ); Lap එක power එකටත් connect කරල මුලු රෑම sleep කරල තිබ්බොත් අවුල්ද බන්.. ඉක්මනට lap එක damage වෙයිද.. board එක යයි වගේ සීන් එකක්..:oo:

    Na ban mage Lap eke power botton eka gihin, lankawe ganna na keyboards, mama dan hariyatama masa 7k wage idan sleep kara kara use karanne. Hamdama restart karanwa. Off unoth back cover eka galawala battery eka ain karala power denawa. Etakota on wenawa. Etta passe sleep karala battry eka plug karanwa. 8-)8-)
    Ada wenakm kisi aulak na....
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ehema wenne ne bn :D ehenam mage lap kawadawath off karanneth ne, sleep wenna denneth ne NEVER tiyala tiyenne. :censored:
    අම්මෝ බං මම් නම් ඕෆ් කරනවා. පරෙස්සමෙන් පාවිච්චි කරන්නෙ.. මගෙ යාලුවත් ජිව්තේට ඕෆ් කරන්නේ නෑ...
     
    • Like
    Reactions: S_M_S

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඕකට ඉතින් සරල ප්‍රශ්නයක් තමා අහන්න තියෙන්නේ..

    ඔයාගේ නංගිව බදින්න කලින් කොල්ලෝ රූම් දක්කනවට කැමතිද?
    ඔයාගේ දුවව බදින්න කලින් කොල්ලෝ රූම් දක්කනවට කැමතිද?

    කැමති නම් අවුලක් නෑ 🙂
    awlak na ban, Cuba hamadaama use karanawanam sleep daapan, nathnam shutdown karapan.
    ehema wenne na
    ehema wenne ne bn :D ehenam mage lap kawadawath off karanneth ne, sleep wenna denneth ne NEVER tiyala tiyenne. :censored:
    Na ban mage Lap eke power botton eka gihin, lankawe ganna na keyboards, mama dan hariyatama masa 7k wage idan sleep kara kara use karanne. Hamdama restart karanwa. Off unoth back cover eka galawala battery eka ain karala power denawa. Etakota on wenawa. Etta passe sleep karala battry eka plug karanwa. 8-)8-)
    Ada wenakm kisi aulak na....
    Ehema aulak na

    අඩේ එල එල බන්.. අවුලක් නැත්තම් කමක් නෑ:) මේ දවස්වල medicine වගයක් ගන්නවා රෑට නොදැනිම නින්ද යනවා.. පහුගිය දවස් 4,5ක්ම මට නින්ද ගිහින් lap එක autoම sleep වෙලා තිබ්බේ....
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    අම්මෝ බං මම් නම් ඕෆ් කරනවා. පරෙස්සමෙන් පාවිච්චි කරන්නෙ.. මගෙ යාලුවත් ජිව්තේට ඕෆ් කරන්නේ නෑ...

    මට off කරන්න බැරි හින්ද බන් මේ. auto refresh plugins, imacro, tools එහෙම RUN කරනවා හැම එකේම
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මට off කරන්න බැරි හින්ද බන් මේ. auto refresh plugins, imacro, tools එහෙම RUN කරනවා හැම එකේම
    ඇයි මචං ඒව රන් කරන්නේ ? ටේරේන් නැති නිසා අහන්නෙ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    ඇයි මචං ඒව රන් කරන්නේ ? ටේරේන් නැති නිසා අහන්නෙ

    freelancing karanne bn, eka eka field eke weda walata use karanawa bn. imacro/tools nam godak use karanne backlinks seen walata.
    samahara accounts online tiyaganna auto refresh addon use karanawa.
     
    • Love
    • Like
    Reactions: S_M_S and D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,558
    113
    Colombo
    ලැප් එකේ ලිඩ් එක වැහුවම ස්ලීප් වෙනවානේ
    ඒත් ඉඳල හිටලා සෙට් වෙලා තියනවා ස්ලීප් වෙන්නෙ නැතුව තියනවා, එහෙම බෑග් එකේ දාගෙන ගිහින් අරගන්නකොට පොඩ්ඩක් රත් වෙලා වගේ දැනිලා තියනවා
    ඒක නිසා දැන් ගොඩක් වෙලා එහෙම ලිඩ් එක වහල තියන්නෙ නැහැ, ශට්ඩවුන්ම කරනවා
    ඔන සේරම ප්‍රෝගෑම් ප්ලගින්, එමියුලේටර්, සිමියුලේටර් සේරම ස්ටාට් කරන්න ස්ක්‍රිප්ට් එකක් ලියලා ස්ටාටප් එකට දාල තියනවා එතකොට ඔන් උනාම සේරම අටමගල් ටිකත් ඔටෝම ඕපන් වෙනවා