Lap වැඩ්ඩෝ එන්නකෝ 🥰😘

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    මන් ලග 2015 දී ගත්ත Asus X555l ලැප් එකක් තියනවා.
    8GB RAM, Geforce 920m VGA එකක් ඒකටම ආවා.
    ලගදි මේකේ os එක ගහලා ගියා. ආයෙත් windows දානකොට හාඩ් එක format වුනා මගේ අතින්. මේකේ D and E drive එකේ මට ඕන Documents වගයක් තියනව. ඒ ටික recover කරගන්න විදියක් නැද්ද?

    අනිත් කාරනේ.
    මන් මේකට SSD එකක් සෙට් කලොත් එහෙම ලොකු වෙනසක් බලාගන්න පුලුවද? මේකට බැටරියක් එහෙම දාලා, තව රැම් එකක් එහෙම ගහන්න අයිඩියා එකක් තියනවා SSD එක දාලා හොද performance එකක් ආවොත්. කවුරුහරි කරලා තියනවනම් කියන්න.
     

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    HDD eka ait mukut krnna epa, oka galawala wena machine ekakata gahala restore krna software ekakin scan karala recover karaganin.

    Ssd ekk gahapan, loku wenasak wenwa aniwa.
    එහෙම සොෆ්ට් වෙයා මොනවද තියෙන්නෙ? මට පොඩ්ඩක් විස්තර කරන්න මගේ අලුත් ලැප් එකට ගහන්න පලුවන් වෙයිද ඒක?

    මන් ඒ HDd එකට OS එක දාල තියෙන්නෙ. ඒ හාඩ් එකේ දැන් මොකුත්ම නෑ පරන Data
    Ssd gahanna aniwa patta smooth wada karanna puluwan
    ඇත්තද? මන් එහෙනම් 512 එකක්ම
    ගන්නම්.
     
    • Like
    Reactions: uajanath

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    Recuva hodai, aran balanna. Wena mokuth aye oya hdd ekata danna epa recover karala balanna. Oya ssd ekak dammoth dan ekata wada 10x + smooth wenawa
    hari.
    Eth mama e hard ekata aith os eka damma pandithaya wage. 😞😞 partitionuth kala. Ehema kerepu hard ekak goda danna puluwanda. Wipe kerapu ekak.
    8gb thiyena nisa, ssd ekak gahanna. nvme thiyenawanam nvme ssd gahanna. nathnam sata ssd
    e gahala puluwannam ram eka thawa wadi karanna, thawa 8gb ekak gahala. (lap eke max supported ram capacity check karanna)
    nvme da sata da kiyala balanne kohomada
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,872
    6,500
    113
    ගග අද්දර
    එහෙම සොෆ්ට් වෙයා මොනවද තියෙන්නෙ? මට පොඩ්ඩක් විස්තර කරන්න මගේ අලුත් ලැප් එකට ගහන්න පලුවන් වෙයිද ඒක?

    මන් ඒ HDd එකට OS එක දාල තියෙන්නෙ. ඒ හාඩ් එකේ දැන් මොකුත්ම නෑ පරන Data

    ඇත්තද? මන් එහෙනම් 512 එකක්ම
    ගන්නම්.
    Oya hdd eken boot krnnawat epa bn, wena ekakata gahapan ubata documents tika recover krnna ona nam.
    Ekak uda hari aluten overwrite unot ait mona recovery eka dalawat ganna be.
     
    • Like
    Reactions: PanasonicAC