හරි ෂෝක්..A. සිරියා කියන්නෙ කෙල්ලෙක්ද මේ රතු පාට බෑග් එකක් අරන් තියෙන්නේ..
සෝස පාට තිබුනේ නැතෙයි
![]()
සෝස තිබුනෙ නෑ අයියා

හරි ෂෝක්..A. සිරියා කියන්නෙ කෙල්ලෙක්ද මේ රතු පාට බෑග් එකක් අරන් තියෙන්නේ..
සෝස පාට තිබුනේ නැතෙයි
![]()

Mage DELL Lap ekata hamba vunaa 2008 waladi. eka tikak lokui, side bag ekak. pattama patta. wenama ganna giyoth aniva Rs 8,000 wadaa adu nam wena ekak nemaga dell lap ekat ekka dell backpack ekak hamaba una eka pattta dakina dikan eka kiynawa patta bag eka kiyla



mokakda ban oya brand eka?A. සිරියා;18894836 said:
මේක තමා මම ගත්තෙ..
![]()
ගත්තෙ තිඹිරිගස්යායේ PGMartin එකෙන්
Rs: 3900 ක් වුණා
mokakda ban oya brand eka?
lady j eke balapan patta bag tikak thibba dakka
ahh dan aran iwarai neda dn comment tika dakke
Thanksමම දන්නේ නෑනේ PG martin 1 ඔය ගානට තියනවා කියලා.
මම LAP bag 1 ගත්තා 3300. මල්වත්ත පාරෙන්.
photo 1 පස්සේ දාන්නම්.

ela
try AOKING
using for 3+ years and counting
was 2100 LKR![]()
A. සිරියා;18896151 said:Biaowang kiyala china brand ekak machan..
ganin Targus hari swissgear hari bag ekak